නොබැඳි රටවල් 53කින් සමන්විත ස්ලාමීය රටවල් සංවිධානය උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට කාලයක් අවශ්‍ය බවටත්, ඒ සඳහා ලංකාවට සහයෝගය ලබා දෙනබවටත් ජීනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඇමැති මහින්ද සමරහිංහ මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට සහභාගීවී නැවත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ලංකාවට පැමිණි අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ගෙන ඇති පියවර ගැන අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කළ බව ද, ජනපතිගේ උපදෙස් මත නැවත 14 වැනිදා ජිනීවා බලා යන්නේ ඕනෑම දේකට මුහුණදීමට සූදානමින් බව ද ඇමැතිවරයා කීය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරි වැඩේ. ජාත්‍යන්තරයෙන් දැන් උදව් කරනවාලු. දැන් තියෙන්නේ අපේ ජනතාවට බරක් නැතිව රට හදන්න.
ඔබට අපෙන් සුභ පැතුම්