පණපිටින් වැළලී සිය වික‍්‍රමය පෙන්වූ සිවිල් ආරක්ෂකයෙක් කන්තලේ වාන්ඇළ පන්සල් ගොඩැල්ලේදී සැබෑවටම වැළලූනේය.
අඩි 6X3 වලක් කපා වලට උඩින් ලෑලි දමා ඊට උඩින් පස්දමා ගිනි ගොඩක් ගසා පැය හතකින් ගොඩ ගන්නා ලෙස පැවසූ ජනක කුමාර රත්නායක (24) සිවිල් ආරක්ෂක සෙබළා ගොඩගන්නා විට මියගොස් සිටියේය. ඔහු කන්තලේ රෝහලට ගෙන යනවිටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්කෝලේ විද්‍යාව පනිතියේ ටිකක් හරි අවධානයෙන් හිටියනං ඔහොම වෙන්නේ නෑ.
මේවා මහා මෝඩ වැඩ. මේ වගේ දේවල් වලට ඉඩ දෙන එක සුදුසු නැහැ. කොහොම උනත් ගොඩ හිටිය අය මේ අපරාධයට වග කියනන් ඕන. ඇයි වල වැහුවේ. මනුස්සයෙකුට තබා මීයෙකුටවත් ඉන්න පුළුවන්ද වාතය නැති තැනක. මේවා තේරැම් ගන්න. මේවා වීර කම් නෙවෙයි, මෝඩ කම්.
රට වෙනුවෙන් යුද්ධයට ගිහින් මැරුණනම් හිත හදාගන්න තිබුණා.
මෝඩ කමට බේත් නැ
වල වහපු අයට කෙලින්ම මනුෂ්‍යය ඝාතනයට 296 දණ්ඩ නිති සංග්‍රහය අනුව නඩු දැමිය යුතුයි
අපේ සිංහලයා දන්නේ ලෝකෙට පෙන්න මෝඩ කම් කරලා මැරිලා යන්න විතරයි ..මෝඩ කමට බෙහෙත් නැහැ ...
ආසිරි මේ වගේ "අපේ සිංහලයා දන්නේ ලෝකෙට පේන්න මෝඩ කම් කරලා මැරිලා යන්න විතරයි" අදහස් ප්‍රකාශ කරද්දී පොඩ්ඩක් සැලකිලිමත් වන්න. පොඩ්ඩක් ඉතිහාසය හොයලා බලන්න, සිංහලයා මුළු ලෝකයාම මවිත කර ඇති විස්කම්, දස්කම්
ගහාන් ඔබ හරි
වළ වහපු අය නීතියේ ඉදිරියට ගෙනයන්න ඕනේ
නම ගෙනියන්න කපු එක ලොකු දෙයක්.