ලබන 11 වැනිදාට ජපානයේ සුනාමි ව්‍යසනය සිදුවි වසරක් සපිරෙයි. ජපානයේ තොහොක පාලාතේ මියාගි හා පුකූසිමා නගර දැඩි ලෙස සුනාමියට ගොදුර විය. එහි 15703ක් මියගොස් 4647 දෙනෙක් අතූරුදහන්ව 5314 දෙනෙක් තූවාල ලැබූහ.
කිලෝමිටර 30 රට ඇතුලට පැමිණි මුහුදු රැල්ලෙන් විශාල අලාභහානියක් වී වසරක් ඉක්ම යෑමටත් පෙර සියලු දේ නැවත නගා සිටුවීමට ජපාන රජයට හැකිවිය.
පුකූසිමා හා මියාගි නගර සුනාමියෙන් විනාශ වී ගොස් තිබූ අයුරුත් එම නගර නැවත ගොඩනගා ඇති අයුරුත් ඡායාරූප වලින් දැක්වේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකමුතුනම් අවන්කනම් මොනවත් බැරි නෑ.