බඩල්කුඹුරේ වදකහකිවුල කරඳ මේ දිනවල තලමල් පිපෙයි. ගහේ අවසානය දැක්වෙන තලමල පිපීම ඒ පළාතට අසුබ බව ගැමියෝ කියති.
පිපිණු තලමලේ සුවඳට ඇදී එන කෘමීන්ගෙන් ඒ පළාතේ භවභෝග විනාශවී යෑම ඒ අසුබය බව කෘෂිකර්මය ගැන දන්නා අය කියති. මේ තලමල පිපී ඇත්තේ බඩල් කුඹුර වදකහලියද්දේ කරඳ ගමේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාගේ සුන්දර දසුන් හරිම අපූරුයි සුන්දර හැමදේම ඇති අනියත බව පසක් කරන්න මේ සොභා දහමේ නිර්මාණය මොන තරම් අපුරුද තලමල වරුණ කවි දන්න කෙනෙක් ඉන්නවාවම් එවන්න …. අපිට ආසයි ඒවා කියවන්න
උඩට එළිය වැටුණා තල මල පිපිලා බිමට අඳුර වැටුණා තල මල නැමිලා කඳන් විස්ස විසි පැත්තට බේද වුණා පිටදෙණියට ඔබිනා තල මල පිපුණා නමක් තැරෑලේ පැවතුණි විහාරේ බිමක් මෙතන කෙටුවා සේම පාරේ පිනක් කරගන්ට බැරිවුණි නිස්සාරේ දෙකක් පිපුණි හොඳ තල මල් විහාරේ ගල් කැඩුමට මහ පාරත් යස සුද්දා දිය නෑමට අඹ ගහ ළිඳ සුවි සුද්දා මල් පිපුමට ටැම්ගොඩ පන්සල සුද්දා යල් කුඹුරට පිපි තල මල පරසිද්දා අහසකි උසකි උස පමණකි රන් කොතකී මූදකි රැලකි රැල පිට යන තල ගේකී දේස දේසවල කියනා සන්නයකී මෙවැනි ආකාර අම්මේ, තලමලකී
බොහොම හොඳ ප්‍රවෘත්ත ඔයගොල්ලන්ගෙන් ලැබෙනවා.
බොහොම ස්තුතිය අබේගොඩ මහත්තයා.