ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් හා රග්බි ක‍්‍රීඩාවට සම්බන්ධ පාසල් සිසුන්ට ක‍්‍රීඩාව පිළිබදව වැඩිදුර න්‍යායාත්මක අධ්‍යාපනයක් ලබාදීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය සහ සිංගප්පුරුවට සම්බන්ධ ලංකාවේ ප‍්‍රකට අධ්‍යාපන ආයතනයක් වන ඔස්ටන් අධ්‍යාපන ආයතනය ක‍්‍රීඩා කළමනාකරණ උපධි ශිෂ්‍යත්ව වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කරමින් පවතී. ඒ සම්බන්ධයෙන් වන නිල අවබෝධතා ගිවිසුම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 06 (අගහරුවාදා) ප. ව. 3. 45 ට අධ්‍යාපන අමාත්‍යංශයේ ශ‍්‍රවණගාරයේදි අත්සන් කෙරේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd