”ප‍්‍රභූ දයා” නම් ඉන්ධන නැවකින් මුහුදට වැටී පැය නවයක් පිහිනමින් සිටි ඉන්දියා ජාතික සේවකයකු බේරා ගැනීමට හික්කඩුව ධීවරයෝ පිරිසක් සමත් වූහ. ඉන්දියා නැව පසුගිය තුන්වැනිදා ඉන්දීය ධීවර බෝට්ටුවක හැපී පලා ගිය බවට තොරතුරු ද ලැබී ඇත. හික්කඩුව ධීවරයන් ඉන්දියා නැවියා ත‍්‍රිකුණාමල රෝහලට ඇතුළු කළ බව නාවික හමුදාව කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd