නක්ල්ස් රක්ෂිතයේ සිකුරාදා ඇතිවූ ගින්නක් සෙනසුරාදා සවස නිවා දැමූ බව වන සංරක්ෂණ නිලධාරීහු කියති. ගින්නට හේතුව සොයාගෙන නැත. ගින්නෙන් අක්කර හතරක් විනාශ වී ඇතැයි උඩුදුම්බර ප‍්‍රාදේශීය ලේකම් ජනක ජයසුන්දර මහතා කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd