උගරු උගුලකට අසුකැර මැරූ දිවියකුගේ දත් හා හම විකිණීමට ගිය වවුනියා කාඬිකුලම් වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අඩි නවය හමාරක් දිගැති මේ දිවියාගේ දතක් ඔහු රුපියල් හය දහසකට විකුණා ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ටත් ඒ දඩුවමම දෙන්න ඕන..
මේ සතාව මරපු අයගෙත් දත් ගලවන්න ඕන.. සතුන්ගේ වටිනාකම දන්නෙ නැති නොමිනිස්සු...
සතාගේ වටිනාකම දන්නා හින්ද තමයි මරල තියෙන්නේ...
සත්තු මරපු අයටත් මේ දේම කරන්න ඕන..