බංග්ලාදේශයේදී මේ මස 11 වැනිදා ආරම්භවන ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවන 14 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානය වමතින් පා දඟ පන්දු යවන රංගන හේරත් ට අහිමිව තිබේ. කොමන්වේල්ත් බැංකු තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් සාර්ථක පන්දු යවන්නකු වු හේරත්ගේ ස්ථානයට සීක්කුගේ ප‍්‍රසන්න කැඳවා තිබේ.
ධම්මික ප‍්‍රසාද් සහ චානක වෙළගෙදරටද ශී‍්‍ර ලංකා සංචිතයේ ස්ථාන අහිමිව තිබෙන අතර සුරංග ලක්මාල් සංචිතයට එක්ව සිටියි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය අතර මේ මස 22 වැනිදා දක්වා මීර්පුර්හීදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගිවන පළමු තරගය ඉන්දියාවට එරෙහිව මෙම 13 වැනිදා පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග,
කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ෆර්විස් මහරුෆ්, සචිත‍්‍ර
සේනානායක, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සීක්කුගේ ප‍්‍රසන්න සහ සුරංග ලක්මාල්
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd