ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ඇඩිලේඞ් ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (6) පැවැති අවසන් වටයේ තීරණාත්මක දෙවැනි තරගයෙන් කඩුලූ 8 ක විශිෂ්ට ජයක් ලබාගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන දිනා ගැනීමේ බලාපොරාත්තු රදවා ගැනීමට සමත්වුහ. ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 කදී කඩුලූ 6 ට 271 (ඬේවිඞ් වෝනර් 100 ,මයිකල් ක්ලාක් 117, ලසිත් මාලිංග 40/3, තිලකරත්න ඩිල්ෂාන් 40/1) ශ්‍රී ලංකාව ඕවර 43.3 කදී කඩුලූ 2 ට 274 (තිලකරත්න ඩිල්ෂාන් 106, මහේල ජයවර්ධන 80, කුමර් සංගක්කාර 50, බෙට් ලී 41/1, පාටින්සන් 47/1)
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යමන් පුතා