මැලේසියාවේ ක්වාලාලාම්පුර් නගරයේදී පැවැති අන්තර්ජාතික කබඩි තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක‍්‍රීඩකයෝ සමත්වුහ. යුද හමුදා කාන්තා කබඩි කණ්ඩායම තරගාවලියේ කාන්තා අනුශූරතාව දිනා ගත්තේය. ඉන්දියාව එහි ශූරතාව දිනා ගැනීමට සමත්විය.
තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ආර්. ඞී. ජේ. සිරිවර්ධන සම්මාන දිනාගත් අතර එම්. ඞී. නිමේෂා දක්‍ෂතම වළක්වන්නිය ලෙස සම්මාන ලැබීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd