කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද පැවැත්විණි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාශංයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් මෙහි පැමිණි ශ්‍රී ලාංකීය හා ඉන්දියා වන්දනාකරුවන් පන්දාස් හාරසියයකට ආසන්න පිරිසකට අවශ්‍ය සියලූ පහසුකම් සපුරා තිබිණි.
ආචාර්ය තෝමස් සෞන්දනායගම් පිල්ලෙයි යාපනය රදගුරුමෝ ප‍්‍රධාන දේව මෙහෙය පැවැත්වූහ. උතුරු නාවික පෙදෙස බාර ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේ ගුණරත්න, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ යාපනය දිසාපතිනි ඉමෙල්ඩා සුකුමාර් මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd