යුද සොල්දාදුවන් 20 දෙනෙකුගේ ශක්තිය ඇති රොබෝ සොල්දාදුවෙක් නිර්මාණය කිරීමට ඉතාලියේ පිරෙන්සි කාර්මික විද්‍යාලයේ සිසුහු පිරිසක් සමත් වූහ. මෙම නිර්මාණය සඳහා මූල්‍යමය දායකත්වය ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශයෙනි. සොල්දාදුවකුගේ ශරීරයට රොබෝ සවි කළ පසු ඔහුට මිනිසුන් විසි දෙනෙකුගේ ශක්තියෙන් තම කාර්යය ඉටු කළ හැකියැයි මෙම නිර්මාණයට දායක වූ පිරෙන්සි සාන්ත ආනා කාර්මික විදුහල් සිසුහු කියති. රොබෝ දෑත මත කිලෝ සියයකට වඩා වැඩි බරක් දරා සිටිය හැකි අතර මිනිසෙකුගේ දෙපය හා දෑත ක‍්‍රියා කරන ආකාරයෙන්ම රොබෝද ක‍්‍රියාත්මක වෙයි. මෙවැනි රොබෝවරු ද තව තවත් නිර්මාණය කිරීමට ඉතාලි ආරක්ෂක අමාත්‍යංශය සූදානම් වෙයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd