පසුගිය ජනාධිපතිවරණ සමයේ මාලිගාවත්තේ බෝධිරාජාරාමයේ ඌවතැන්නේ සුමන, මාවෙලගම සුමේධ හිමිවරුන් හා පපතේසන් රජබාලන්, තමිල්සෙල්වම් හා සන්දනම් සුබ්‍රමනියම් අවි සමග අත්අඩංගුවට ගත් බව කියන සිද්ධියේ පැමිණිල්ලේ සාක්කිකරුවන් තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා වරෙන්තු නිකුත් කෙළේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ පරීක්ෂක කොඩිතුවක්කු උප පරීක්ෂක රණසිංහ හා උප පරීක්ෂක ආරච්චි සාක්කිදීමට පැමිණ නොසිටියහ. නීතිපති මේ නඩුව පවරා ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd