ඩෙකෑන් චාජර්ස් පිල 7 වැනි පරාජයත් ලබයි අයි. පී. එල්. විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඩෙකෑන් චාජර්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර ඊයේ (29) මුම්බායිහිදී පැවැති දිනයේ දෙවැනි 30 April 2012
කොදෙව් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ 2-1 කින් ශ්‍රී ලංකාව පරදවති බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරග 30 April 2012
පැල්මඩුල්ල උසාවියෙන් වාර්තාකරුවනට අවවාද කහවත්ත ද්විත්ව මිනී මරුම් නඩුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් මහජනයාගේ කොටසක් බව පවසමින් අධිකරණ කටයුතු වලට බාධාවක් නොවන පරිදි තම ක 30 April 2012
ලන්ඩන් ආනන්දියෝ අවුරුදු සමරති කොළඹ ආනන්ද විදුහලේ ලන්ඩන් ශාඛාව සංස්කෘතිකාංග වලින් සමන්විත අවුරුදු උළෙලක් පැවැත්විය. අවුරුදු කෙළිසෙල්ලම් මෙන්ම ගැයුම් වැයුම් ද එ 30 April 2012
අඹන්පොල අලි ප්‍රශ්නයක් අඹන්පොළ උඩ දිවුල්වැව ගමට නිතරම කඩා පැන ගෙවල් කඩා මිනිසකු ද මරා දැමී යැයි කියන වල් අලියකු දින තුනකට පසු වළකින් ගොඩගෙන වෙනත් පෙදෙසකට ර 30 April 2012
පොලිස් හිරමැදිරියෙන් දෙන්නෙක් පනිති කොස්ගොඩ පොලිසියේ සිර මැදිරියේ යකඩ කූරක් කඩපා පැන ගිය සැකකරුවන් දෙදෙනකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. මේ දෙදෙනාම කොල්ලකෑම්වල 30 April 2012
වැලේ ගෙඩි මේ වැලට බර නැත විල්ගමුවේ විසිනව හැවිරිදි මවක වන රම්‍යා දමයන්ති දෙවැනි වරටත් තුන් නිවුන් දරුවන් බිහි කළාය. ඊට පෙර ඇය දරුවන් සිවුදෙනකු බිහිකළ නමුත් 30 April 2012
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට මැලේසියාවේදී අන්ත පරාජයක් ක්වාලාලාම්පූර් නුවරදී පැවැති සුහද පාපන්දු තරඟයකදී මලයාසියාව විසින් ගෝල 6-0 ක් වශයෙන් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී. ශ්‍රී ලංකා ජාතික පාප 30 April 2012
පැරා ක්‍රීඩකයෝ රන් 15ක් දිනති මැලේසියාවේ ක්වාලාමිපූර් නුවර දී පැවැත්වුණු පළමු මලයාසියා විවෘත ආබාධිත වූවන්ගේ (පැරා) මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රී 29 April 2012
ඔළුවිල් අවුරුදු උළෙලේ ජාතික සමඟිය ඉස්මතුවේ නැගෙනහිර ඔළුවිල් විශ්ව විද්‍යාලයයේ අග්නි බක් මහා උළෙලට සිංහල දෙමළ හා මුස්ලිම් සිසුහු එක්වුහ.ජනක්‍රීඩා හා සංස්කෘතිගාංග රැසක් ද එහ 29 April 2012
ලන්ඩන් ඔලිම්පික් උළෙළට මංගල සුදුසුකම් ලබාගනී එංගලන්තයේ ලන්ඩන් නුවරදී අගෝස්තු මස පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලං 29 April 2012
දුලක්ෂි සහ ලක්රාණී නව ශී‍්‍ර ලංකා වාර්තා පිහිටුවති දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මලල ක්‍රීඩා ජාතික ලීග් ශූරතාවලියේදී ඊ. ආර්. දුලක්ෂි සහ ලක්රාණී පෙරේරා නව ශ්‍රී ල 29 April 2012
මහා කළු ගලකින් පාර වැසේ දෙනියාය රක්වාන- මාර්ගය නෑ දොල සිව්වැනි කිලෝ මීටර කණුව ආසන්නයේ මහා කළුගලක් සමඟ පස් කන්දක් කඩා වැටී පාර අවහිර වි ඇත. කළු ගල බෝර ගසා 29 April 2012
ගල්නෑවේදී හිස ගලේ ගසාගත් 16ක් සැකපිට ගල්නෑවේ අවුරුදු උත්සවයක සිදුවූ පහරදීමෙන් මියගිය ගිය ගැමියෙකුගේ අවමඟුල සිදුවූ දින සැකකරුවන්ගේ නිවෙස්වලට හා වාහනවලට අලාභ හානි කරමි 29 April 2012
මැයි දින රාජකාරියට පොලිසියෙන් දහ දාහක් කොළඹ නගරයේ හා ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රෙද්ශවල පැවැත්වෙන මැයි රැළි පෙළපාලිවල රාජකාරි සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් නිල 29 April 2012
යුරෝපයේ හිම අතරින් ආඩම්බරකාර ඕෂධී රඟපෑමේදී ලංකාවේ විතරක් නොවෙයි, බොහෝවිට පිටරට සංචාරය කරන්නත් නළු නිළියන්ට සිදුවෙනවා. ඕෂධී හේවාමද්දුම මේ විදියට රඟපෑම සඳහා බෙහෝ රටවල 29 April 2012
ලක් සිසුහු මැදපෙරදිගත් දස්කම් දක්වති කටාර් රාජ්‍යයේ දෝහා ස්ටැපර්ඩ් ශ්‍රී ලංකා විදුහලේ සිසුහු නව තාක්ෂණ උපකරණ මිලට ගැනීම සඳහා ප්‍රදර්ශනයක් හා පොළක් පැවැත්වූහ. වැඩිපුර ප 29 April 2012
ලක් සිසුවා ඉතාලියේදී මරුට ඉතාලියේ වෙරෝනා විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු යතුරු පැදි අනතුරකින් මිය ගියේය. නිශාන් පෙරේරා (25) නැමැති එම සිසුවා ඉගෙනුමට අ 29 April 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල කඩුලූ 1 ක තියුණු ජයක් ලබයි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ බාර්බඩෝස්හිදී පැවැති 29 April 2012
ශා. පීතර විදුහල 69-5 කින් කිංග්ස්වුඞ් විදුහල පරදවයි අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර කිංග් 29 April 2012
ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ 29-18 කින් ශා. ජෝශප් පරදවති කොළඹ ඉසිපතන විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී ඊයේ (28) පැවැති ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් 29 April 2012
ක්ලෙයාර් කොමලිය නිරුවතින් ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදි කිරීමත් සමග රමණීය වූ ක්ෂාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ඇතැම්විට සිදී යයි. එම දිය ඇල්ල අද මුළුමනින්ම සිඳී ග 29 April 2012
ත්‍රිත්ව විදුහලට 54-10 ක ජයක් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහ 29 April 2012
පාරේ දැන්වීම් පුවරුව මනී මරයි කිරිපිටි සමාගමක දැන්වීම් පුවරුවක් ගැළැවී යතුරු පැදියක් මතට වැටීමෙන් එහි ගිය කම්හල් සේවිකාවක වන එක්දරු මවක (32) මියගිය බව පොලීසිය කිය 29 April 2012
බොදු කොඩියට ගරහන්න එපා වෙසක් දන්සලට මහජනයා කැඳවා ගැනීමේදී බෞද්ධ කොඩියට අගෞරව නොකරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. චාරයක් නැති 29 April 2012
කුඩු කප්පිත්තෙක් අල්ලයි කැලණිය ගෝනවලදී හෙරොයින් ග්‍රෑම් 600ක් හා රුපියල් 21 ලක්ෂයකට ආසන්න මුදලක් සමග කුඩු බෙදන්නකු හා ඔහුගේ ගෝලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පො 29 April 2012
නාන කාමරේට එබී එලොව යයි උඩුගම්පොළ ගෙදරක තරුණියක නිදන හා නාන කාමරයට රාත්‍රියේ එබිකම් කරන තරුණයකුට ඇටැවූ විදුලි රුහැනක් පෑගී ඔහු මළ පසු සිරුර පාරක් අයින්ට ග 29 April 2012
බඳින තුවක්කුව බඳින තුවක්කුවක් පත්තුවී දකුණු පාදය බරපතල ලෙස තුවාල ලැබු ඇතින්නකගේ ජීවිතය බේරා ගැනීමට වනජීවි නිලධරයෝ සටනක් කරති. වයස අවුරුද්දක පැටව 29 April 2012
ලංකා විත්ති 15 සපුරයි ලන්ඩන් නුවරින් පළ කැර ලන්ඩනයේත්, කැනඩාව, ඕස්ටේ්රලියාව, නවසීලන්තය හා ශ්‍රීලංකාවේ ද නොමිලයේ බෙදාහරින ”ලංකා විත්ති” පුවත්පත පහළොස 29 April 2012
රග්බි අනුග්රාහකයෝ පිටිය හැරයති වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාව සමග අත්වැල් බැඳගෙන සිටි කැල්ටෙක්ස් ලූබ්රිකන්ට් සමාගම මේ වසරේ සිට රග්බි කී‍්‍රඩාවට අන 28 April 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026