අයි. පී. එල්. විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ ඩෙකෑන් චාජර්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර ඊයේ (29) මුම්බායිහිදී පැවැති දිනයේ දෙවැනි තරගයෙන් මුම්බායි පිල කඩුලූ 5 ක පහසු ජයක් ලැබීය. කුමාර් සංගක්කාර මෙහෙයවන ඩෙකෑන් චාජර්ස් පිල තරග 8 කදී ලැබූ 7 වැනි පරාජය මෙය වන අතර මෙම තරගයට කුමාර් සංගක්කාර ක‍්‍රීඩා කළේ නැත. ඩෙකෑන් චාජර්ස් පිල ඕවර 18.4 කදී 100 (ප‍්‍රර්තිව් පටෙල් 19, ශීකර් දාවන් 29, ජේ. පී. ඩුමිනි නොදැවී 25, හර්බජාන් සිං 13/2, ලසිත් මාලිංග 16/4, ජේම් ෆෑන්ක්ලින් 18/2)මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 18.1 කදී කඩුලූ 5 ට 101 (රෝහිත් ශර්මා 42, ඬේන් ස්ටේන් 10/2)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ...