IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පැරා ක්‍රීඩකයෝ රන් 15ක් දිනති

මැලේසියාවේ ක්වාලාමිපූර් නුවර දී පැවැත්වුණු පළමු මලයාසියා විවෘත ආබාධිත වූවන්ගේ (පැරා) මළල ක‍්‍රීඩා තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ   රන්පදක්කමි 15 ක් රිදී පදක්කමි 18 ක් සහ ලෝකඩ පදක්කමි නවයක් දිනාගනිමින් නව ආසියා වාර්තා තුනක් තැබීමටද සමත් වූහ.  ඔවුහු  කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියහ. මෙම අත් කකුල් අහිමි ආබාධිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්  පිළිගැනීම සඳහා  ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ආබාධිත වූවන්ගේ ක‍්‍රීඩා සංගමයේ ලේකමි කර්නල් එල්.ආර්.ටී.ඩී හෙරත් මහතා ඇතුළු   පිරිසක් පැමිණ සිටියහ. මැලේසියාව, ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, වියටිනාමය, මොංගෝලියාව, තායිලන්තය, මියන්මාරය, ජපානය, පිලිපීනය, සිංගප්පූරුව, ඇෆ්ගනිස්ථානය, සහ බෘනායි යන රටවල් මෙම තරගාවලිය සඳහා සහභාගී වූ අතර  සත්කාරක රට  වූ මැලේසියාව රන් පදක්කමි 27 ක්, රිදී පදක්කමි 8 ක් සහ ලෝකඩ පදක්මක් දිනාගනිමින් තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනාගත් අතර, ඉන්දියාව රන්පදක්කමි 25 ක්, රිදී පදක්කමි 10 ක් සහ ලෝකඩ පදක්කමි 03 ක් දිනාගනිමින් දෙවැනි ස්ථානයද ශ‍්‍රී ලංකාව රන්පදක්කමි 15 ක්, රිදී පදක්කමි 18 ක් සහ ලෝකඩ පදක්කමි 9 ක් දිනාගනිමින් තෙවන ස්ථානයද හිමිකර ගත්හ. මෙහිදී ශ‍්‍රී ලංකාව නියෝජනය කළ පී.ඩී.ඩබිලිවි දයානන්ද (මීටර් 800), ඒ.ඩී සරත් ඩබිලිවි උදය කුමාර (මීටර 200) සහ යූ.පී ප‍්‍රදීප් සංජය (මීටර් 200) සඳහා නව ආසියානු වාර්ථා තුනක් බිහි කිරීමට සමත් වූහ. තරගාවලියේදී අමරා ඉන්දුමතී රන් පදක්කමි 03 ක්(මිටර 100, මීටර 200 සහ දුරපැනීම), පී.ඩී.ඩබිලිවි දයානන්ද රන් පදක්කමි 02 ක් (මීටර 400 සහ 800), පී.කේ දුමීර මදුරංග (මීටර 200),  යූ.පී ප‍්‍රදීප් සංජය (මීටර 200), ඒ.ඩී සනත් උයද කුමාර රන් පදක්කමි 02 ක්,  (මීටර 100 සහ 200), එස්.එන් සෙනවිරත්න (උස)  , එචි.එමි.ඩී.පී හේරත්(හෙල්ල), පී. ඒ.එල් පුෂ්පකුමාර(උස), ඩී.එල් ලෙස්ලි කුමාර(යගුලිය), ඩබිලිවි.ඩබිලිවි.එචි.එමි.එමි බුද්ධි තිස්ස(මීටර 200) එන් පදක්කමි දිනාගත්හ. ඩී.එමි කුමුදු ප‍්‍රියංකා(මීටර 100, 200 සහ දුර), පී.කේ දුමීර මදුරංග(මීටර 200), ආර්.එමි.එන්.එස් රාජකරුණා(දුර), ඊමි.එමි.පී.එල් එදිරිසිංහ(උස), එමි.ඩබිලිවි.ඒ ප‍්‍රියංකර(හෙල්ල), ජී.කේ.ජී.බී කරුණාරත්න(මීටර 200), ඩබිලිවි.ඒ.ඒ.එමි පුෂ්ප කුමාර(යගුලිය), ඒ.එමි.යූ රත්නායක(මීටර 400 සහ 800), එචි.ඒ.සී.එස් හෙටිටිආරචිච(මීට100, කවපෙත්ත,හෙල්ල), එස්.එන් සෙනවිරත්න(හෙල්ල), ඩබිලිවි උපාලි(උස), එචි.එමි.ඩී.පී හේරත්(යගුලිය), ඩී.එල් ලෙස්ලි කුමාර(කවපෙත්ත) රිදී පදක්කම්ද දිනාගත්හ. ලෝකඩ පදක්කමි දිනාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්  අතර ආර්.එමි.එන්.සී රාජකරුණා(මීටර 100 සහ 200), එස්.බී මදුරව(හෙල්ල සහ කවපෙත්ත), ඩබිලිවි.ඒ.ඒ.යූ පුෂ්ප කුමාර(හෙල්ල), එචි.ටී.පී.එස් පුෂ්පකුමාර(මීටර 100 සහ 200), ඩී.එල් ලෙස්ලි කුමාර(උස), ඩබිලිවි.ඩබිලිවි.එචි.එමි.එමි බුද්ධි තිස්ස(මීටර100)  ද වූහ.  



අදහස් (0)

පැරා ක්‍රීඩකයෝ රන් 15ක් දිනති

සේනානායක Sunday, 29 April 2012 11:14 PM

ඔබට අපේ ප්‍රණාමය!

:       0       0

චින්තක Sunday, 29 April 2012 11:22 PM

සුභ පැතුම්! ඔබ අපට අඩෙම්බරයකි.

:       0       0

රසන්ග Monday, 30 April 2012 02:03 AM

ලක් මව රනින් බැබලවු ඔබට අපේ උත්තමාචාරය..තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!

:       0       0

දර්ශන Monday, 30 April 2012 07:42 AM

උණුසුම් සුභ පැතුම්!

:       0       0

කිත්සිරි Monday, 30 April 2012 10:09 AM

ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ජයග්‍රහණ ලබාදුන්නාට ස්තුතියි. ඔබ සැමට සුභ පැතුම්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 294 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site