ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදි කිරීමත් සමග රමණීය වූ ක්ෂාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ඇතැම්විට සිදී යයි. එම දිය ඇල්ල අද මුළුමනින්ම සිඳී ගියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමලිය නිරුවතින් වුවත් එය මනස්කාන්ත සුන්තර දසුනක් මවා පෙන්වනවා නේද?
මේ වටිනා දේ රැක ගැනීම අපගේ යුතුකම. නිකන් ගස් කපලා සුළු ලාභයට මෙවැනි රමණීය ජලස දිය ඇලී නැති කීරම ජාතික අපරාදයක්. එයට වග කිවයුතන් අල්ල දඩුවම් දිය යුතුයි නුවර එලිය පැත්තට යන කොට දකින මේ මනහර දසුන් අපට නැති වේද?
සුන්දර දර්ශනයක් අපේ ඊලග පරම්පරාවට නැතිව ගිහින්. මෙය තමයි ලංකාවෙ ලස්සනම දිය ඇල්ල ප්‍රධාන මාර්ගයකට පෙනෙන. ඒ දවස්වල බලධාරීන් කිව්වා දියඇල්ල හිදෙන්න දෙන්නේ නෑ කියලා. දිය ඇල්ල පවත්වාගෙන යන්න ඉහළ කොත්මලේ ජලාශයෙන් සැරෙන් සැරේ ජලය අරිනවා කිව්වා. ඒ පොරොන්දුවට මොකද වුණේ?
මේවා ජාතික අපරාධ.
තව ටික කාලෙකින් ලංකාවට එන සංචාරකයින්ට පෙන්නන්න වෙන්නේ කළුගල් සහ පස් විතරයි
කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි. ඇල්ලත් ඕනි. විදුලියත් ඕනි. නමුත් එකට ඇල්ල තමයි. එහෙම නේද?
මේ වගේ සුන්දර පරිසරයක් තියෙන රටක් ලෝකෙම නැ. මෙය රැක ගැනීම අප හැමගේ වගකීමයි
ලස්සනම දිය ඇල්ලට වෙලා තියෙන දේ , අනේ පවු.
පරිසර වේදීන්ගේ නිර්දේශ වලට අනුමත වීම තමන්ට මදිකමක් යැයි සැළකීම නිසයි මෙවන් දෙයක් වෙලා තියෙන්නේ
ජනතා අවශ්‍යතාව ගැන කියලා රටේ සුන්දරත්වය විනාශ කරන්න බැහැ
මේක තාවකාලිකයි.ලබන මාසේ වෙද්දී මේක හැමෝටම අමතක වෙලා යයි
දිය ඇල්ලද? විදුලියද? දෙකින් එකක් තෝර ගන්න වෙනවා
ඕවා හදන කොටම දිය ඇල්ලට මෙහෙම වෙයි කියල අපි හිතුවා
කිවුවේ නම් උදේට අරිනවා.. දිය ඇල්ල තියෙනවා... රෑට විදුලිය නිපදවනවා කියලා...
මා වඩාත් ප්‍රිය කළ දිය ඇල්ලට සිදු වී ඇති අපරාධයක්...
විදුලි බලයත් රැගෙන දිය ඇල්ලත් රැකුනොත් තමයි හොද
මෙහෙම ගියොත් ලංකාවේ ලස්සන කවදා හරි බලන්න වෙන්නේ ඡායාරූප වලින් විතරයි
සන්නිවේදන කුළුණු සහ දුරකථන රැහැන් , විදුලි රැහැන් ඉදිකරන විට මේ වගේ සුවිශේෂ තැන්වල අලංකාරයට බාධාවක් නොවන ආකාරයට ඉදිකරනවා නම් ගොඩක් හොදයි.
තව ටික කාලෙකින් අපිට මේවා ඡායාරූප වලින් පමණක් බලා ගන්න පුළුවන් වෙයි
මේ දිය ඇල්ල දවසේ පාය භාගයකට වතාවක් හොදට බලා ගන්න පුළුවන්.