උඩුගම්පොළ ගෙදරක තරුණියක නිදන හා නාන කාමරයට රාත්‍රියේ එබිකම් කරන තරුණයකුට ඇටැවූ විදුලි රුහැනක් පෑගී ඔහු මළ පසු සිරුර පාරක් අයින්ට ගෙන දැමූ බව කියයි. තරුණිය ඇතුළු සිවු දෙනෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියට කිව්වානම් අල්ලන්නනේ නැහැ. ඒක නිසා තමයි ඒ වගේ වැඩක් කරලා තියෙන්නේ. දැන් ඒ කෙල්ලව අත්අඩංගුවට ගන්නේ? ලංකාවේ පොලීසියට පුලුවන් එච්චරයි. ඒ තරුණිය කරලා තියෙන්නේ හොද වැඩක්.
අපෝ ඕක මහ දෙයක්ද? එබිල බලන්නේ ආදරේටනෙ. ඇයි ඒකට තරහ ගියේ?
ලස්සන රූපයක් බලන්නත් මොලේ තියෙන්න ඕන.
ආදරේට කාමරේට එබිල බලන්න ඕනද?
හොඳ වෙලාවට මම ඊයේ ලෙඩ වෙලා හිටියේ !
කාමරයට එබී බැලුව එක වැරදියි. නමුත් මිනී මැරීමත් වැරදි දෙයක්
එබී බැලීමත් වැරදි..දුන්න දඬුවමත් වැරදි. එබී බැලිය හැකි තැන් වහන්නෙ නැතුව මිනී මරන එක අපරාධයක්.
අනේ පවු! එයා බැදලද දන්නේ නෑ.
මීට වඩා හිතන්න තිබුණා
පොලිසිය අල්ලන්නේ අවශ්‍ය අයව නෙමෙයි
සිගාලෝවාද සුත්‍රය නොදන්නා එකේ විපාක තමයි...
හොද දඩුවමක්. නමුත් ඔහු මිය යාම ගැන කණගාටුයි
තමන් වැදූ මවද ස්ත්‍රියකි. මෙවන් වැඩ කිරීමට පෙර ඒ බව සිතුවොත් මේ කළ දේ වැරදි බව වැටහේවි.
මිනී මරන එක හොඳ වැඩක් නම් නරක වැඩ මොනවද දන්නෙ නෑ. මිනී මරන එක සාධාරණීකරණය කරන එක හරිද? මේ වගේ අය 10 දෙනෙක් හිටියොත් මේ රටට වෙන දේ හිතා ගතහැකි.
මිනිස්සු මරන්න එහෙම බෑ. නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුය
එබිලා බැලුවට කාටවත් බාධාවක් වෙන්නේ නෑනේ...
පොලිසියට ගියානම් කියයි එබිකම් කරපු කෙනාව අල්ලලා භාර දෙන්න කියලා. ඒ නිසා ඒ කරපු වැඩේ හොදයි
මීට වඩා හොදයි මෙයාව අල්ල ගත්ත නම්...
ඕවට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ
මේ දඩුමම හරිම හොදයි. අනිත් අයටත් හොද පාඩමක්.
මිනිස්සු මෙච්චරම මෝඩ ද? මේ වගේ එබිකම් කරන අය මානසික රෝගීන් ඒ වගේ අය මරන එක නෙමෙයි වෙන්න ඕන.....පොලිසිය තියෙන්නේ මේ වගේ දෙවල් වලටනේ. අනික මේ පුද්ගලයාව රෑ වෙලා රැකගෙන හිටියනම් අතටම අල්ල ගන්න තිබ්බනේ ..පොඩ්ඩක් හිතන්න මේ ඇදපු විදුලි රුහැනට ගෙදර කෙනෙකුම අමතක වීවෙන් ගොදුරු උනානම්?? මීට කලිනුත් මේ වගේ දේවල් වෙලා තියෙනවා මතකයි...හොරෙන් කුස්සියෙන් කන්න පුරුදු උන ළමෙක්ට වහ දීලා මරපු කතාවක් මට මතකයි..අනික් කාරනේ මෙතන මේ වගේ දේවල් සාධාරණිය කරන පිරිසකුත් සිටීම ඇත්තටම දුකයි...
ඔය වගේ දේවල් කරන්නේ අසහනය කියන මානසික රෝගය තියන අය ,අපි ඔවුන්ට අනුකම්පා කලයුතුයි.මේ දඩුවම සාහසිකයි...?
කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිණි සේ (ස)
කාමරයකට එබීම සම්පූර්ණයෙන් වැරදියි. ඒ වගේම මේකට දෙන්න තිබුණේ වෙන දඩුවමක්