කිරිපිටි සමාගමක දැන්වීම් පුවරුවක් ගැළැවී යතුරු පැදියක් මතට වැටීමෙන් එහි ගිය කම්හල් සේවිකාවක වන එක්දරු මවක (32) මියගිය බව පොලීසිය කියයි. යක්කල චන්ද්‍රජෝති විදුහල අසල ගොඩනැගිල්ලක මේ දැන්වීම් පුවරුව සවි කැර තිබිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩනැගිල්ල හිමිකරු සහ කිරිපිටි සමාගම මේ පවුලට වන්දි ගෙවිය යුතුයි.
මනුස්සයෙක් මැරුණය පස්සේ ඒ මනුස්සයා වෙනුවෙන් වන්දි ගෙවලා වැඩක් තියෙනවද? වන්දි ගෙව්ව කියලා ඒ මනුස්සයට පණ එන්නේ නැහැනේ. වැරදිකරුවන්ට දඩුවම් දෙන්න
එස් එෆ් ඔබ හරි ගොඩනැගිල්ල හිමිකරු සහ කිරිපිටි සමාගම මේ පවුලට වන්දි ගෙවිය යුතුයි
පාරේ තියෙන අනික් ඒවත් මාරක වගේ තමයි
මේවට නිසි ප්‍රමිතියක් නෑ
අර අහිංසක දරුවට සමානයම් හෝ පිහිටක් වෙන්න ඕනි නේද? නිලදරුවනි, ඒ අහිංසක පවුලට පිහිටක් වන ලෙසට නීති ක්‍රියාත්මක කළොත් හොදයි නේද?
අදාල අය මීට වහා වන්දි ගෙවිය යුතුයි