කහවත්ත ද්විත්ව මිනී මරුම් නඩුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් මහජනයාගේ කොටසක් බව පවසමින් අධිකරණ කටයුතු වලට බාධාවක් නොවන පරිදි තම කටයුතු කැර ගන්නා ලෙස අවවාද කළාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ නීති විග්‍රහයේ හැටියට මහේස්ත්‍රාත්තුමිය සහ නීතිඥයොත් මහජනතාවටම අයිති කොටසක් නේ...
අනේ සංසාරේ
මාධ්‍යවේදීන් කියන්නේ මහජනතාවගේ කොටසක් තමයි
උසාවියේ වැඩ වලට කිසිවෙකුත් බාධා නොකළ යුතුයි
ඇයි මාධ්‍යවේදියො කිවුවද ඒ අය ආවේ සුර ලොවින් කියලා...
මාධ්‍යවේදීන් කියන්නේ ජනතාවම නම් එතකොට මාධ්‍ය නිදහස කියන්නේ මොකද්ද?
මාධ්‍යවේදියා කියන්නේ රටක කීවැනි පුරුෂයා ද කියලා අහන්නත් හිතෙනවා..එක අතකට මොකට ද එහෙම ස්ථානයක් දීලාත් මේ වගේ වේලාවට සළකන්නේ මෙහෙම නම්...
මාධ්‍යවේදීන් නිසා තමයි පිටරට ඉන්න අපිත් තොරතුරු දැන ගන්නේ.ඔවුන්ට මෙහෙම සළකන එක වැරදියි
මහේස්තාත්තුමිය දෙව්ලොවින් ආ අයෙක්ද?..........
රට දැන් මොකාට ගිහින්ද මන්දා...
මේකද මාධ්‍ය නිදහස කියන්නේ? මේක මිනිසුන්ගේ තොරතුරු දැන ගැනීමට ඇති අයිතියට බාධා කිරීමක්
හ්‍රී ලංකාවේ නීතියට ජය වේවා!
ප්‍රජාත්‍රන්තවාදය යනු මෙයද?