ඉතාලියේ වෙරෝනා විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු යතුරු පැදි අනතුරකින් මිය ගියේය. නිශාන් පෙරේරා (25) නැමැති එම සිසුවා ඉගෙනුමට අමතරව කෙටිකාලීන රැකියාවක් වශයෙන් ආපන ශාලාවක සේවය කළේය. රාත්‍රියේ සේවය නිමකොට තම යතුරුපැදියෙන් නිවෙස බලා යද්දී බරපතල තුවාල ලබා වෙරෝනා රෝහලට ඇතුළු කැර සැත්කමකින්ද පසුව ඔහු මියගියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝචනීයයි
වෙලාව ආවහම අපි කාටත් යන්න වෙනවා. ඔබට නිවන් සුව
කොතන වුවත් නැත මරු හට බාධා
ඔබට ජේසු පිහිටයි!
ගොඩක් දුකයි...
වටිනා ජීවිතයක් අකාලයේ මියැදුණි. සොයුර නුඹට නිවන් සුව!
හතුරෙකුටවත් මෙවන් අකල් මරණයක් නොවේවා! සොයුර නුඹට නිර්වාණ ධර්මය අවබෝධකර ගැනීමට හේතු වාසනා වේවා!
සාමදානයේ සැතපෙනු මැන!
ඔබට නිවන් සුව! නැවතත් ඔබ අප අතරම ඉපදේවා!
නැවත අප අතරම ඉපදේවා! ඔබට ජේසු පිහිටයි!
සොයුර, ඔබට නිවන් සුව!
ඔබට නිවන් සුව!
ගොඩක් දුකයි
ඔබට නිවන් සුව!
අපගේ සංවේගය පළ කරමු!
මගේ සංවේගය!
දේශපාලඤයෙක්ට ඇර වෙන කිසිවෙකුට මෙවන් දුකක් නොවේවා!
හදවතින්ම මාගේ සංවේගය...
අපගේ සංවේගය!
ඔබට නිවන් සුව!
දෙමව්පියෝ මෙය කෙසේ ඉවසන්නද?
නැවතත් ඔබ අප අතරම ඉපදේවා!
ඔබට නිවන් සුව!