කටාර් රාජ්‍යයේ දෝහා ස්ටැපර්ඩ් ශ්‍රී ලංකා විදුහලේ සිසුහු නව තාක්ෂණ උපකරණ මිලට ගැනීම සඳහා ප්‍රදර්ශනයක් හා පොළක් පැවැත්වූහ. වැඩිපුර පරිඝනක, වැඩිපුර පන්තිකාමරවලට අන්තර්ජාල සබඳතා ආදිය ගැනීම සඳහා කටාර් රියල් 10000 (රුපියල් 360000) සඳහා ඔවුහු ගණිතය, ඉංග්‍රීසි ජීව විද්‍යාව, භූගෝලය, විද්‍යාව, කලා පමණක් නොව ප්‍රංශ, අරාබි, දෙමළ හා සිංහල විෂයන්ගෙන්ද දස්කම් දැක්වූහ. කාටාරයේ ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන මහතා විශේෂ ආරාධිතයෙක් විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ ගොඩේ සිසුන් අතරත් මීට වඩා දස්කම් තියෙනවා