බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බාර්බඩෝස්හිදී පැවැති දෙවැනි තරගයෙන් කඩුලූ 1 ක තියුණු ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල 1-1 ක් ලෙස තරගාවලිය සම කිරීමට සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 197 (ජුලියානා නිරෝ 45, එස්. ඩෙලි 24, එස්. කැම්බෙල් 56, එම්. ඇල්ගෙයිලෙයිරා 21, ශ්‍රීපාලි වීරක්කොඩි 36/2, චමනි සෙනෙවිරත්න 38/2, ශෂිකලා සිරිවර්ධන 27/3) ශ්‍රී ලංකා පිල ඕවර 49.4 කදී කඩුලූ 9 ට 200 (යශෝධා මෙන්ඩිස් 51, ඩිලානි මනෝදර 14, ශෂිකලා සිරිවර්ධ 34, දීපිකා රසාංගිකා 16, චමනි සෙනෙවිරත්න 36, අනීෂා මොහොමඞ් 29/2, එස්. ඩෙලි 38/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා!
ගෑණුන්ගේ මොළේ හැදි මිටේ කිවුවට දැන් නම් කියන්න වෙන්නේ ගෑණුන්ගේ මෙළේ බැට් මිටේ කියලා... සුභ පැතුම්!