කොළඹ ආනන්ද විදුහලේ ලන්ඩන් ශාඛාව සංස්කෘතිකාංග වලින් සමන්විත අවුරුදු උළෙලක් පැවැත්විය. අවුරුදු කෙළිසෙල්ලම් මෙන්ම ගැයුම් වැයුම් ද එහි විය. ආනන්ද ආදි සිසුහු ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද ඊට එක්වූහ. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නා හිමියන් ප්‍රධාන සංඝරත්නය සෙත් පිරිත් දේශනා කිරීමෙන් පසුව උත්සවයේ වැඩ කටයුතු ඇරැඹිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උණුසුම් සුභ පැතුම් අපේ ජාතික උත්සවයක් පාසල් මට්ටමින් ලන්ඩන් වල පැවැත්තුවට
හරිම ආඩම්බරයි. මගෙන් සුභ පැතුම්!
ආනන්දයි... ආනන්දයි... ආනන්දේ අද ආනන්දේ...
උසස් දෙයක්...
මෙවන් දෙයක් දැකීම ආම්බරයකි
ඉතා හොදයි
ආනන්දීයයන් හැමදාමත් අපේ කම වෙනුවෙන් පෙනීසිටිනවා. ඔබ සැමට අනද මාතාවගේ සරණයි
අමරණීයයි, සහෘදයණි.
දින දින කිතු ගොස බෝ වී - වැජඹෙනු ආනන්ද පෑ මාතා
ආනන්දයන්ට වගේම ඉන්දුල දුවටත් මගේ සුභ පැතුම්!
ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න.
රංචාගොඩ සහෝදරවරුනි, උසස් වැඩකි