එංගලන්තයේ ලන්ඩන් නුවරදී අගෝස්තු මස පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක‍්‍රීඩක මංගල සමරකෝන්ට හිමිව තිබේ. යුද හමුදාවේ මංගල, මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වට තරග වදී. මංගල 2006 වසරේ පැවැති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කමද දිනා ගත්තේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd