සෝස්වලින් අසු මස් ගව මස් කර එංගලන්තයට කවයි ආහාර සඳහා මස් වර්ගයන් තෝරා ගැනීමේදී යුරෝපයේ සෙසු රටවලුත් එංගලන්තයත් අතර පැහැදිලි වෙනස්කමක් දක්නට ලැබෙයි. ගෙඹි කකුල් ප් 11 February 2013
මළ කොටින් ප්‍රසිද්ධියේ සමරන්න බෑ තහනම් සංවිධානයක් වන කොටි සංවිධානයට මිය ගිය සාමාජිකයන් ප්‍රසිද්ධ ස්ථානවල සැමරීමට ඉඩ දිය නොහැකි බවත් ඔවුන්ගේ ගෙවල් දොරවල් වල සැමර 11 February 2013
හඳපාන්ගොඩට හඳ පායයි ඉංගිරියේ හඳපාන්ගොඩ මඟුල් ගෙදරකට ඇරැයුම කවි කොලයකිණි. පවුලේ සියල්ලන්ටම ඇරැයුම් කර තිබිණි. 1500 බදෙනකු ආහ. රතිඤ්ඤා හඩින් මංගල යුව 11 February 2013
‘කවුරු මොනවා කිව්වත් සිසුන්ගෙන් සල්ලි ගන්නවා‘ අධ්‍යාපන බලධාරීන් තමන්ගේ වාසියට නොයෙක් දේ කියූවත් අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛවලට අනුව සිසුන්ගෙන් මුදල් අය කළ නොහැකි බව ලංකා ග 11 February 2013
කටුගස්තොට බස් නැවතුම පිඟා ඔයේ මහනුවර යාපනය ඒ9 මාර්ගයේ කඩුගස්තොට බස් නැවතුම අද පස්වරු 2.40ට පමණ පිඟා ඔයට කඩා වැටුණේය. පිඟා ඔය මහවැලි ගඟේ අතු ගංගාවකි. බස් නැවතුම අසළ 11 February 2013
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට හිටපු ප්‍රබල සාමාජිකයෝ 31 ක් එක්වෙති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයෙන් ඉවත්ව සිටි එහි ප්‍රධාන සාමාජිකයන් 31 දෙනකු තම සංගමයට නැවත එක්වූ බව එම සංගමයේ ප්&z 11 February 2013
චරිත් සේනානායක ජාතික ක්‍රිකට් පිලේ කළමණාකාර ධූරයෙන් ඉවත් කරයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ කළමණාකරු ලෙස වසරකට අධික කාලයක් කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංක 11 February 2013
ඉතාලියේ මහා හොරකම ඉතාලි ධන කුවේරයකුගෙන් රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනා යුරෝ 250000ක් සොරකම් කර ශ්‍රී ලංකාවට ගෙන ආ බව කියන නඩුවේ විත්තිකරුගේ දේපළ පිළ 11 February 2013
අරාබි විදුහලේ පනස් පහකට කෑම විෂවේ? පස්යාල කල්එළිය අරාබි කාන්තා විද්‍යාලයේ තරුණ සිසුවියන් පනස් පස් දෙනකු ආහාර විෂවී වතුපිටිවල මූලික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි 11 February 2013
හැටන් ගෙදරකට අහසින් බෝල හැටන් හිජ්රාපුර ගෙදරකට අහසින් කුඩා ලෝහ බෝල වැනි කොටස් කිහිපයක් වැටුණු බව වැසියෝ කියති. 11 February 2013
ආනන්ද සිසුනට කාර්මික දැනුම ශ්‍රී ලංකාවේ ප්‍රථම පාසල් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය කොළඹ ආනන් විද්‍යාලයේදී අද විවෘත විය. ‘පාසලෙන් වැඩ ලොවට‘ ශ්‍රී ලංකා 11 February 2013
ලංකා කුඩු කප්පිත්තෙක් අරාබියේදී අල්ලයි ඈෂ් නමින් හඳුන්වන තහනම් මත්ද්‍රව්‍ය විකිණීම බෙදා හැරීම හා ළඟ තබා ගැනීම මත ශ්‍රී ලාංකිකයෝ හතර දෙනෙක් රියාද් නුවර බතා නගරයේදී දීර 11 February 2013
තංගල්ල බස් වර්ජනයක් තංගල්ල බෙලිඅත්ත පෞද්ගලික බස් අද වැඩවර්ජනයක් ඇරැඹීය. තංගල්ල ලංගම ඩිපෝ අධිකාරී බස් කොන්දොස්තරවරයකුට පහරදුන්නැයි ඔවුහු කියති. ප්‍ර 11 February 2013
බඹරු දහයකට අනිති තලවාකැලේ මටේකාලේ වත්තේ තේදළු නෙළන්නියන් දස දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව ලිඳුල රෝහලට ඇතුළු කළ බව එම වත්තේ ප්‍රකාශකයෙක් කියයි. 11 February 2013
සැරයන් මරුට මහනුවර පොලීසියේ අවි ගබඩාවේ පොලිස් සැරයන් වරයකු වැව රවුහ් පාරේ යතුරු පැදියෙන් යද්දී බස් රියක වැදී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි. 11 February 2013
නිදන් හෑරූ අටක් පොලීසියේ තෙල්දෙණිය කුඹුක්කඳුරේ දහය කණුවේ නිදන් හෑරීමට ගිය බව කියන අට දෙනෙක් තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ගල් විදින යන 11 February 2013
පොල් නඩුව ඉල්ලා අස් කර ගනී රුපියල් 320ක් වටිනා පොල්ගෙඩි අටක් සොරකම් කළැයි පාසල් දැරියකට එරෙහිව පොලීසියෙන් පවරා තිබූ නඩුව හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහත 11 February 2013
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය අතර කටුනේරියේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි්&z 11 February 2013
පිංකැටය කඩන්නයි ආවේ පිංකැටය කැඩීමට පැමිණි බව කියන සිව් දෙනකුගේ පහරකෑමට ලක්වූ මහරගම ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ හිමි නමක අද අලුයම රෝහල් ගත කළ බවත්, දෙදෙනකු 11 February 2013
ධර්මාශෝක විද්‍යාලයට කඩුලූ 3 ක ජයක් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර අම්බලන්ගොඩ කී‍්‍රඩාංගනයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක්&zwj 11 February 2013
නරියෙක් දරුවාගේ අත සපා කයි දඩාවතේ යන නරියකු ලන්ඩනයේ බ්‍රොම්ලි නගරයේ නිදා සිටි අත දරුවකුගේ ඇඟිල්ල වෙන් වන තරමටම සපාකා ඇතැයි ලන්ඩන් පුවත්පත් කියයි. දරුවාග 11 February 2013
ජලීල් ඡන්ද 7000 සීමාව පසුකරයි බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේදී සිව්වැනි සතිය වන විට ඡන්ද 7108 ක් ලබාගනිමින් තවදුරටත් සමස්ථ ලංකා පාසල් කා 11 February 2013
මලල ක්‍රීඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීම ගිනිගනී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන සුනිල් ජයවීර මහතාට පවරා තිබුණු කටයුතු වෙනත් නිලධාරියෙකුට පැවරීම හේත 11 February 2013
මාරාවිල දෙන්නෙක් මරුට මාරාවිල කටුනේරියේ යතුරුපැදියක් ලොරියක වැදීමෙන් යතුරුපැදියේ ගිය දෙදෙනාම මරුමුවට පත්වූ බව මාරාවිල පොලීසිය කියයි. 11 February 2013
වෙන වෙනම පරීක්ෂණ දෙකක් කොළඹ පෞද්ගලික රෝහලක එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක බටයක් පිපිරීමෙන් දැරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ බස් 10 February 2013
හමීඞ් අල් හුසේනියා කී‍්‍රඩකයෝ ආරාධිත පාසල් පාපන්දු ශූරතාව දිනති හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම 10 February 2013
පානදුර නගර සභා කී‍්‍රඩාංගණයේ තණතීරුවට කී්රඩකයෝම දෙහි කපති පානදුර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා පිල අතර තරගය පැවැති පානදුර නගර සභා ක්‍රීඩාංගණයේ තණතීරුව තුන්දින තරගයකට කෙසේවත් නුසුදුසු බ 10 February 2013
යුද හමුදා පිල දිනයක් ඉතිරි කරමින් පානදුර ක්‍රීඩා සමාජය පරාජය කරයි අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ (2013) දෙවැනි සතිය යටතේ පැවැති තරගවලදී යුද හමුදා පිල දිනයක් ඉතිරි කරමින් ලකුණු 52 කින් පානදු 10 February 2013
අත අහිමි දුව බලන්න අම්මා එයි මාතර රෝහලේදී දැමූ ගල් ප්ලාස්ටරයකින් පසු කොළඹ ජාතික රෝහලේදී අත කපා දැමුණු අචලා ප්‍රියදර්ශනී නීති ශිෂ්‍යාවගේ මව ජී ලීලාවති මහත්මි 10 February 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026