ශ්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයෙන් ඉවත්ව සිටි එහි ප‍්‍රධාන සාමාජිකයන් 31 දෙනකු තම සංගමයට නැවත එක්වූ බව එම සංගමයේ ප‍්‍රධාන නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම විනිසුරුවන් දෙපළක් වන ටී. එච්. විජේවර්ධන සහ රුචිර පල්ලියගුරු යන මහත්වරු ද නැවත එක්වූ විනිසුරුවෝ අතරට ඇතුළත්ව සිටිති.
මීට වසර කීපයකට පෙර පැවති ආකාරයට මෙම විනිසුරුවන් තම සංගමය සමග එක්ව ඉදිරියේදී කටයුතු කරන බව එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි, ඒ වැඩේ නම් හොදයි (දී)
ඉතාමත්ම හොද දෙයකි. (නි)
ඉතාමත්ම හොද දෙයක්. (නි)