පිංකැටය කැඩීමට පැමිණි බව කියන සිව් දෙනකුගේ පහරකෑමට ලක්වූ මහරගම ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ හිමි නමක අද අලුයම රෝහල් ගත කළ බවත්, දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.