පස්යාල කල්එළිය අරාබි කාන්තා විද්‍යාලයේ තරුණ සිසුවියන් පනස් පස් දෙනකු ආහාර විෂවී වතුපිටිවල මූලික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
නේවාසිකාගාරයේදී ආහාරයට ගත් හරක් මස් සහ ටින් මාළු විෂවීමෙන් මේ තත්ත්වය ඇතිවන්නට ඇතැයි සැක කරයි.
මේ ගැන රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලාල් කෑම කාලා වෙන්න ඇති බඩේ අමාරුව. (නි)
මේ අයුරින් ඒ උදවියට අපහාස කිරීම නොහොඹිනා කාර්යයක් වන්නේය. ලෙඩෙක් අසනීපයක් වැනි දේ යමිකිසි ජාතියකට සමාජයකට පමණක් හිමි නොවන දෙයක් බැවිනි. ඔවුන්ට නිරෝගී සුවය ඉක්මනින් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
ලලිත්, කටාර් වල සියලු කෑම හලාල් පමණයි. (නි)
කෝ මේ හලාල්? (නි)
බුද සරණින් ඒ දැරිවියට ඉක්මන් සුවය ලැබේවා! (නි)
කුමන ජාතියක් වුණත් කිරි ටික දෙන හරකා මරාගෙන කෑම මම නම් අනුමත කරන්නේ නැහැ. (නි)
ලෙඩ්ඩුන්ට අපහාස කරන්න තරම් විෂබීජ පැතිරිලා.(නදී)
මෙතන මනුෂ්‍යත්වයෙන් අදහස් දැක්වූ සැබෑ බෞද්ධයින්ට මගේ ප්‍රණාමය! (නි)
දේවානන්ද හිමි! ඔබ වහන්සේ හරි.(නදී)
ඇයි ? හලාල් නැති ඒවද කෑවේ ? (ස)
ෂුවර් එකටම හලාල් කෑම නොවෙන්න ඇති. (නි)
අයියෝ සල්ලි (දී)
මෙන්න වර්ගවාදීන්ට රසබර පුවතක්.(නදී)
සිංහල බෞද්ධයින්ගේ අනන්‍යතාවය මනාව පැහැදිලි වෙන අවස්ථාවක්. (නි)
පව්, දුක් විදින්න ඕන ඕනේ ඒ අසරන ළමයි (දී)
අපි ඔක්කොම ලංකා මාතාවගේ ළමයි (දී)
හලාල් නැති හරක් මස් වෙන්න ඇති. ඒක නිසයි බඩේ අමාරුව හැදිල තියෙන්නෙ.... (ස)
මෙතන තිබෙන අදහස් වලින් දහයක් පමණ අඥානයින්ගේ අදහස් වගෙයි පෙනෙන්නේ. (නි)
ඇත්තටම කෝ මේ හලාල් ? දැන් ඔයාලා ඌරු මස් වලට හලාල් දෙන්නෙ කොහොමද මුස්ලිම් යාලුවනේ? කාලා බලලාද? හරකා හොදනම් ඌරා මොකද අනේ ..... (නි)
පෝෂන මල්ල ලැබුන නම් ඔය දරුවෝ පිරිසිදු ආහාර ගෙදරින් හදාගෙන එනවා.(නදී)
ගාම්ණී හරි.(නදී)
හැබැයි දැන් ප්‍රචාරය යවයි හලාල් නොවන නිසා වුනා කියලා.(නදී)
හලාල් සහතිකය කිසිම තේරුමක් නැති වැඩක්.(නදී)
කොහොමද එහෙම උනේ. තියන්න පරීක්ෂණයක් (දී)
ඔහොම තමයි වෙන්න ඕනෑ, හරක් මස් කනවට. (නි)
හලාල් නැතුව කාලා දෙවියන්ට තරහා ගිහිල්ලා වගෙයි. (නි)
මස් හලාල් වුණාට උයන්න ගත්ත වතුරවලට හලාල් සහතිකය නැතිලු .මේකට රජය වගකිවයුතුයි. (නි)
අසරණ ළමයි (දී)
රකිත ඔබ හරි මේක දෙවියන් වහන්සේගෙ කැමැත්ත ප්‍රතිකාර ගැනීම දෙවියන්ට විරුද්ධවීමක්(ස)
ඒ මොකද ඒ, එක පාරටම (දී)
ආහ්හ් ...ඕක දෙවියන්ගේ කැමැත්ත. (නි)
වහාම සොයා බලන්න කමිටුවක් දාන්න (දී)
කරුණාකරලා හලාල් ප්‍රශ්නය මේකත් එක්ක පටල ගන්න එපා . කාට හරි කරදරයක් උනාම එකෙන් සතුටු වෙන්න එපා .අනිත් එක මේ පාසල් යන ළමයි. කාට උනත් මේ වගේ කරදර එනවා ඒකට ජාති භේද නෑ (දී)
පොඩි කට්ටියට මොකද වෙලා තියෙන්නේ (දී)
ලලිත් කටාර් වල මොනවද දන්නේ නැහැ කන්නේ. පව් එහෙ පුන්නක්කුත් නැහැ.(නදී)
ඉක්මන් ප්‍රතිකාර කරන්න (දී)
ප්‍රතිචාර දානවා. කොහෙද යන්නේ මල්ලෙ පොල්.(නදී)
ටින් මාළු විෂවීමෙන් තමා සිසුවියන් ලෙඩ වෙලා තියෙන්නේ ! නැතුව හලාල් ප්‍රශ්ණයක් නැහැ.(නදී)
මෙතන තරුණ පාසැල් සිසුවියන් සමූහයක් ලෙඩවෙලා තියෙන්නෙ. අපි ජාතිවාදි, ආගම් විරෝධී ප්‍රකාශ වලින් වැලකී සිටිමු. මේවැනි අවසථාවලදී අනුකම්පා කරමු. හැකි උපකාරයක් කරමු. මම දකින සිංහල කම එයයි.(නදී)
දැන් ගරුතර සංඝරත්නයත් කියන දේ අහන්නැති සමාජ ක්‍රමයක්නේ පවතින්නේ.(නදී)
අයියෝ සල්ලි (දී)
දේවානන්ද හිමියනි, මෙය සියලු දෙනාට ශබ්ද නගා කියවන්න. ඔබේ ආශිර්වාදය සාමදානයකි. ඔබට ස්තුතියි.(නදී)
හලාල් විදියට මරණ සත්තුන්ගේ මස් ශරිරයට අගුණයි කියලා ප්‍රංශයේ සත්ත්ව දොස්තර කෙනෙක් කියලා තිබෙනවා. බලන්න බොරුද කියලා. http://www.siotw.org/modules/news_english/item.php?itemid=722 (නි)
සිංහල අයට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ. (නි)
මේකට හලාල් අවශ්‍ය නැහැ. හේතුව මොකක්ද කියලා සොයාගැනීම තමයි වැදගත්.(නදී)
දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති.(නදී)
ලංකාව යන්නෙ මොන පැත්තටද කියා මෙහි පළවුන සමහර අදහස් වලන් ඉතාම පැහැදිලි වෙනවා. එය ඉතාම කණගාටුදායක තත්වයක්. අනුකම්පා කළ යුතු අවස්ථාවක ද්වේශසහගත, ජාතිවාදී ප්‍රකාශ කිරීමෙන් වලකින්න. එය නින්දිතයි, මනුෂ්‍යයන් වශයෙන් අප කළයුතු නැහැ. මෙම සිසුවියන්ට නිරෝගි සුවය ඉක්මනින්ම ලැබේවායි පතමු.(නදී)
මම ඉන්න රටේ හැම සුපිරි වෙළදසැලකම තියෙවා හලාල් කෝනර් එකක්. ඉතින් අවශ්‍ය කටිටිය ඒකෙන් ගන්නවා. ගාන වැඩියි. අපි අනිත් තැන් වලින් ගන්නේ ගාන අඩුවට ඒකම ගන්නවා. සමගියත් තියෙනවා. වැඩෙත් වෙනවා.(නදී)
රෂීඩී ,ලෙඩ්ඩුන්ට අපහාස කිරීමක් නෙවි , හලාල් වලට පක්ෂව කතාකරන අයගේ ප්‍රදාන තර්කයක් නේ මේ හලාල් කෑම ඉතාම හොදය කියන එක . මේකෙන් බොරුව එලි වෙනවා(නදී)
ජාතිවාදී ද්වේශය වපුරන්න එපා. ආහාර විෂවීම සහ හලාල් චර්යාව අතර කිසිම සම්භන්දයක් ඇතැයි කියා මා සිතන්නේ නෑ. මේ අහිංසක සිසුවියන් වැඩිහිටි අප අතරේ ඇති කඹ ඇදිලි වලට මැදිකර ගන්න එපා. මෙවැනි දේ වලින් වෙන්නේ තව තවත් මුස්ලිම් ජනතාව අපෙන් ඈත්වෙන එක පමණයි. (නදී)