lankadeepa.lk

ඥානසාර හිමියෝ ආගමික වතාවත්වල නියැලෙති

2018 ජුනි මස 22 ප.ව. 05:08

67     5587

ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප ලබා හෝමාගම අධිකරණයෙන් පිටතට පැමිණ අධිකරණය ආසන්නයේ පිහිටි විහාරස්ථානයකට ගොස් ආගමික වතාවත්හි නිරත වුහ.


lankadeepa.lk

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සත්‍යග්‍රහය අවසන්

2018 ජුනි මස 22 ප.ව. 04:32

6     914

බෞද්ධ දර්ශනය විෂය උසස් අධ්‍යාපනයෙන් පිටමං කිරීමේ කුමන්ත්‍රණය වහා නවතන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බල මණ්ඩලය දින 36 ක් පවත්වාගෙන ගිය අඛණ්ඩ සත්‍යග්‍රහය අද (22) පස්වරුවේ අවසන් කෙරිණි.


lankadeepa.lk

මීනගයා දුම්රියට ඇතින්නියක් හැපී තුවාල

2018 ජුනි මස 22 පෙ.ව. 11:34

6     2133

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ’’මීනගයා’’ නගරාන්තර රාත්‍රී දුම්රියට අද (22) අලුයම වැලිකන්දේ දී ඇතින්නක හැපී තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.


lankadeepa.lk

කල්පිටියේ ගෙවත්තක ගැට කිඹුලෙක්

2018 ජුනි මස 21 ප.ව. 01:03

2     2436

කල්පිටිය අම්මාතෝටම් ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි ගැට කිඹුලෙකු, අල්ලා කල්පිටිය වනජීවී කාර්යාලයට බාර දීමට අද (21) ගම්වාසීහු එක්ව කටයුතු කළහ.


lankadeepa.lk

බුද්ධිය පතිරණ ඇමැති ධුරයේ වැඩබාර ගනී

2018 ජුනි මස 21 ප.ව. 12:42

0     1974

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා නාරහේන්පිට පිහිටි එම අමාත්‍යාංශයේ දී වැඩබාර ගැනීම අද (21) සිදුවිය.


lankadeepa.lk

ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම කොළඹදී

2018 ජුනි මස 20 ප.ව. 05:32

7     1073

සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ’’ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම’’ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාලයේදි අද (20) පැවැත්විණි.


lankadeepa.lk

ඥානසාර හිමිට නිදහස ඉල්ලා සත්‍යග්‍රහයක්

2018 ජුනි මස 18 ප.ව. 06:05

37     3400

සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ප්‍රාර්ථනා කරන සත්‍යග්‍රහයක් අද (18) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැතිවිණි.


lankadeepa.lk

තැපැල් වර්ජනයෙන් ලෝටස් පාර වැසෙයි

2018 ජුනි මස 18 ප.ව. 02:05

1     1493

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතා පාගමන හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.


lankadeepa.lk

ඥාණසාර හිමිට සෙත් පතා නුවරඑළියේ පාගමනක්

2018 ජුනි මස 17 ප.ව. 04:13

21     3329

සිරගතව සිටින බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සෙත්පතා සංවිධානය කරනු ලැබු පා ගමනක් අද (17) දහවල් නුවරඑළිය නගරයේදි පැවැත්විණි.


lankadeepa.lk

දෑස නොපෙනෙන සරසවි දියණියෝ ජනපති හමුවෙති

2018 ජුනි මස 17 ප.ව. 12:32

10     1816

පුත්තලම - මුන්දලම සිංහල මහා විද්‍යාලයේ ඉකුත් වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ඒ සාමාර්ථ 3 ක් හා බී සාමාර්ථ 3 ක් ලබා ගෙන විශ්ව විද්‍යාල වරම් හිමි කර ගත් දෑස් නොපෙනෙ සහෝදරියෝ දෙදෙනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.


lankadeepa.lk

විල්පත්තුවේ දිවි සටනින් දිවියෙක් මරුට

2018 ජුනි මස 17 පෙ.ව. 11:39

1     2789

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දිවියන් දෙදෙනෙකු අතර ඇති වූ දරුණු සටනකින් පසු එක් දිවියෙකු මියගොස් ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.


lankadeepa.lk

මුස්ලිම් බැතිමත්හු ඊ-දුල් පීතර් උත්සවය සමරති

2018 ජුනි මස 16 ප.ව. 12:24

2     1124

රමලාන් සඳ දැකීමෙන් පසුව මුස්ලිම් බැතිමත්හු කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පෙරවරුවේදී දුල් පීතර් උත්සවය සැමරීමට එක්වූහ. රමලාන් සමයේ උපවාස ශීලය ඊ-දුල් පීතර් උත්සවයත් සමගින් අවසන් වේ.


lankadeepa.lk

විල්පත්තු වනාන්තරයේ විල්ලුවල වතුර නෑ

2018 ජුනි මස 15 ප.ව. 06:30

3     1568

විල්පත්තු වනයට ඉකුත් දිනවල වර්ෂාව නොලැබීමෙන් එහි ඇති විල්ලු සියල්ල නිසි පරිදි ජලයෙන් පිරී නොගිය බව වනජීවී නිලධරයෝ පවසති.


lankadeepa.lk

සවුත්ලන්ඩ් විදුහලේ පරිසරහිතකාමී ගෙවත්ත

2018 ජුනි මස 15 පෙ.ව. 10:53

6     1756

පාසල් ගෙවතු වගා වැඩ සටහනට සමගාමිව ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ පාසල් පරිශ්‍රය තුළ පරිසරහිතකාමි ආදර්ශ ගෙවත්තක් සකස් කර තිබේ.


lankadeepa.lk

ජනපති කල්පිටි දූපතේ සංචාරයක

2018 ජුනි මස 13 ප.ව. 09:06

9     3846

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) කල්පිටිය මොහොත්තුවාරම රජයේ විදුහලේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය . ජනාධිපතිවරයෙකු කල්පිටිය දූපතට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.


lankadeepa.lk

කිරිවෙහෙර නාහිමි ගුවන් මගින් කොළඹට

2018 ජුනි මස 13 ප.ව. 05:16

9     4054

වෙඩි ප්‍රහාරයට ලක් වු කිරි වෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ වැඩිදුර ප්‍රථිකාර සදහා අද (13) පස්වරු 2.20. හම්බන්තොට මහ රෝහලේ සිට ගුවනින් කොළඹ පෞද්ගලික රොහලක් වෙත රැගෙන යනු ලැබීය.


lankadeepa.lk

’’ආදම්ගේ පාලම’’ පොත දොරට වඩියි

2018 ජුනි මස 13 ප.ව. 04:03

0     1738

ඉතාලි රායි රූපවාහිනි නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු වන මාධ්‍යවේදී ලුකා නොවෙල්ලි මහතා විසින් රචිත ’’ ආදම්ගේ පාලම ’’ යනුවෙන් හැදින්වූ පොත දොරට වැඩීම අඟහරුවාදා (12) මිලානෝ අලෙස්සන්ද්‍රෝ මන්සොනි ශාලාවේදී පැවැත්විණි.


lankadeepa.lk

බැතිමත්හු උතුරේ සිට කතරගමට පයින් යති

2018 ජුනි මස 12 ප.ව. 07:35

13     3084

කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන පිරිස් මේ දින වල ඒ-9 මාර්ගයේ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී දැක ගැනීමට හැකිය.


lankadeepa.lk

ඇදුරිඳු අබේසිංහයන්ගේ මෙහෙවර ඇගයේ

2018 ජුනි මස 12 ප.ව. 07:26

2     507

අධිනීතිඥ ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතාගේ සමාජ හා සාහිත්‍ය මෙහෙවර ඇගයීම සඳහා ග්‍රන්ථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී අද (12) එළිදැක්විණි.


lankadeepa.lk

අඹ වැනි ගෙඩියක් මල් වැලේ හැදිලා

2018 ජුනි මස 12 ප.ව. 06:22

4     3014

දවුලගල - හියාරාපිටිය හංදෙස්ස පදිංචි හිටපු අධ්‍යපන අධ්‍යක්ෂවරයෙක් වන අනිල් එදිරිසිංහ මහතා තම වත්තේ ඇති අඹ ගසක ගෙඩි කඩන අතර වාරයේදි මල් වැලක අඹ ගෙඩියක් ඇති බව නිරීක්ෂණය වී තිබේ.


lankadeepa.lk

ඇලහැර අමුණේ නිර්මාතෘ වසභ රජුගේ නමවත් නෑ

2018 ජුනි මස 12 පෙ.ව. 11:48

5     2943

ශ‍්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ ප‍්‍රථම වරට ගංඟා ජලය වාරි පද්ධතියට එක්වන අඹන් ගඟ හරහා ඉදිකරන ලද ඇලහැර අමුණේ ආරම්භකයා වන වසභ රජුගේ කිසිදු තොරතුරක් අමුණ ආසන්නයේ දක්නට නොලැබීම කණගාටුවට කරුණක් බව සිවිල් සංවිධාන රැසක් පෙන්වා දෙයි.


lankadeepa.lk

සාකච්ඡාවට ගිය කිම් ජොන් උන් සෙල්ෆියක

2018 ජුනි මස 11 ප.ව. 10:09

1     3692

ඓතිහාසික හමුවට පැය කිහිපයක් තිබියදී සිංගප්පූරුවේ අගනගරයේ සංචාරයක යෙදුණු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සමඟ ‘සෙල්ෆි’ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.


lankadeepa.lk

සෝමවීර සේනානායකයෝ නික්ම යති

2018 ජුනි මස 11 ප.ව. 10:00

1     1469

සෝමවීර සේනානායකයෝ නික්ම යති


lankadeepa.lk

ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්

2018 ජුනි මස 11 ප.ව. 02:39

3     1486

ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය පරිශ්‍රයේදී අද (11) පැවැත්විණ.


lankadeepa.lk

මීගමු ධීවරයෝ පාරට බසිති

2018 ජුනි මස 11 ප.ව. 12:58

1     488

භූමිතෙල් මිල වහා පහත හෙලනු,ධීවර ජනතාවට දුන් පොරොන්දුව ඉටු කරනු ,පෙර මිලටම භූමිතෙල් ලබා දෙනු යනුවෙන් සඳහන් පාඨ සහිත පුවරු ඔසවමින් ධීවරයින් පිරිසක් මීගමුව මහ නගර සභාව ඉදිරිපිට දී අද (11) දහවල් විරෝධතාවයක නිරත වූහ .


lankadeepa.lk

පුත්තලමේ වැවකුත් වාන් දමයි

2018 ජුනි මස 10 ප.ව. 12:26

1     1409

පෙර දින රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමඟ ආණමඩුව නගරයේ ඇති ඇතා වැටුණු වැව වාන් දැමීමට පටන් ගෙන ඇත.


lankadeepa.lk

ඉඹුල්ගොඩ වීරයාගේ පිළිරුවක් විවෘත කෙරෙයි

2018 ජුනි මස 09 ප.ව. 06:27

1     1374

වසර 37 ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ ’’ඉඹුල්ගොඩ වීරයා ’’ නමින් ප්‍රචලිත අභාවප්‍රාප්ත එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවක්, එතුමාගේ 100 වෙනි ඡන්ම දිනයට සමගාමීව ගම්පහ ඉඹුල්ගොඩ මංසන්දියේදී අද (9) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් නිරාවරණය කෙරිණි.


lankadeepa.lk

වාරකන් මුහුද මහවැව මට්ටකොටුව වෙරළ බිළිගනී

2018 ජුනි මස 09 ප.ව. 12:43

2     1619

මහවැව - මටට්කොටුව ගෝල්ඩන් බීච් ක්‍රීඩාංගනයේ කොටසක් මේ වනවිට සීඝ්‍රයෙන් මුහුදට බිලිවෙමින් පවතී.


lankadeepa.lk

හේම නලින් අවසන් ගමන් යයි

2018 ජුනි මස 08 ප.ව. 02:49

11     6544

දක්ෂ වැඩසටහන් නිෂ්පාදකයකු මෙන්ම ප‍්‍රවීණ නිවේදකයකු වු අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ අවසන් කටයුතු අද (08) පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.


lankadeepa.lk

විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

2018 ජුනි මස 07 පෙ.ව. 11:43

4     2426

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවක් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.