(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායනවේදනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහයට අද අවසන් ගෞරව දැක්වීය.
ඇයගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාවට ගිය ජනාධිපතිවරයා අවසන් ගෞරවය දැක්වූ අතර එහි සිටි කලාකරුවන් සමග සුහද කතාබහක ද නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd