(ලාල් එස් කුමාර)
කැලණිය වරාගොඩ ගල්බොරැල්ලේ භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ ඇති වූ ගින්නෙක් පැය කීපයක් තිස්සේ ගිනි නිවන හමුදාව නිවීමට දැඩි වෙහෙසක් ගනී.
විදුලි උපකරණ ඇතුළු දැ ගබඩා කර තිබූ ගබඩාවක ඉහළ මහලයේ මෙම ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගිනි තියන ඕනෑම කෙනෙක්ට තේරෙනවා මේ ගිනි තියන කතාන්දර පසුපස ඉන්නේ තනිකරම හුරු පුරුදු සංවිධාන කියලා ඇයි අප්පා ඔවුන්ව අල්ලලා දඞුවම් නොකරන්නේ...? ඇස් ඇරෙන් නැද්ද? එක්කෝ ඒවත් ඉහළ තැන් දැනුවත්වමද? කතාවෙලාම කරන දේවල්ද? දැන් කීයක්ද? වෙනත් නොදියුණු රටවල පවා මේවැනි විනාශකාරී ත්‍රස්තයින් හඳුනා ගන්නවා... ඇත්තටම ලාංකිකයන් පවු...!