
(ඉන්දිකා රාමනායක)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට ඉල්ලා විශ්ව විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල අද (12) නිහඬ විරෝධතාවයක් ආරම්භ කර ඇත.
ඔවුන් බැනර් ඡායාරූප ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරත වෙමින් සිටී.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එක ත්‍රස්තවාදීයෙක් විතරයි. තවත් ත්‍රස්තවාදීන් 300 ක් අර වයසක තමන්ගේ ම ගුරුවරයට ගහන්න ගේ වට කළා.
මුන්ට වෙන ජොබ් එකක් නැහැ
රටට මෙච්චර වෙලත් රනිල්, රාජපක්ෂ ආණ්ඩුවට කඩේ යන අයටනම් කිසිම සමාවක් නැහැ.
හිතවත් අරගල කරුවනි..., ඔබලා බොහෝ වෙහෙසවෙලා ගෝඨාභය පැන්නුවා. දැන් අළුත් නායකයෙක් පත්වුණා. දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ. ඔබලා ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක නෙමෙයිද මේ...? කෙලින්ම කියන්න කව්ද ජනාධිපති පුටුවේ වාඩිකරවන්න ඕනේ ඔබලාට..? ඔබලා හිතන්න එපා රටේ ජනමතය ඔබලා ඔය කරන වැඩවලින් ප්‍රකාශ වෙනවා කියලා. කාගෙවත් අතකොලු වෙන්නේ නැතිව දැන්වත් ගියපු වැඩේ කරගන්න. දෙමව්පියෝ ඔබලා වෙනුවෙන් වෙහෙසෙන්නේ ඔය විකාර බලන්න නෙමෙයි. මේ රටේ ඡන්ද තියෙන්නේ කැමති කෙනා මහජනතාවට පත් කරගන්නයි. ඔබලාට කැමති කෙනා පත්කරගන්න එතෙක් ඉන්න. තවත් මිනිස්සුන්ට වදයක් නොවී... අර තමන්ගේ ගුරුවරයාට ගහපු අය ගැන මොකුත් උද්ඝෝෂණයක් තියන්නේ නැත්තේ ඇයි..?
ප්‍රයෝජනවත් දෙයක් කරන්න.
ඡායාරුපයේ ඉන්න සෑම දෙනාටම කෑම ලෑස්තියි. රැවුල් කොන්ඩේ කපලා සුදානම් වෙන්න.