‘කොවිඩ්’ වසංගතය අවසන් වෙන්නයි යන්නේ අලුතින් ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තවීම සීඝ්රයෙන් අඩුවෙමින් පවතින බවත්, ‘කොවිඩ් 19’ වසංගතයේ අවසානයට අප පැමිණ සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබි්රයේසිස් කියයි. 15 September 2022
ජගත් සංවිධානය අමතන්න යුක්රේන ජනපතිට අවසර ඇමෙරිකාව් නිව්යෝක් නුවර ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඉල්ලීමක් කර තිබේ. 15 September 2022
රිය අනතුරකින් යුක්රේන ජනාධිපතිට තුවාලයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලැබුවේය. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවය. 15 September 2022
රැජිනට ගෞරව කළ කාන්තාව දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය එංගලන්තයේ ලන්ඩන් නුවරට ගෙන ඒමට පෙර, එය ස්කොට්ලන්තයේ ශාන්ත ගයිල්ස් දේවස්ථානයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබියදී, ඊට අවසන් ගෞරව දැක්වීමට ප්‍රථමයෙන් අවස්ථාව ලැබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට යැයි පැවැසෙයි. 14 September 2022
අසර්බයිජානය ආමේනියාව ගැටේ අසර්බයිජානය සහ ආමේනියාව අතර දේශසීමා ගැටුම් ඇවිලෙමින් පවතින බවත්, අසර්බයිජාන හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ආමේනියානු සොල්දාදුවන් 45 දෙනකු මියගිය බවත් වාර්තා වේ. 14 September 2022
රැජිනගේ දේහය බකිංහැම් මාලිගයට ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවරට රැගෙන ආ දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය, ඇගේ පුතු තෙවැනි චාල්ස් රජු සහ රජ පවුලේ සාමාජිකයන් විසින් බාරගනු ලැබූ අතර, මේ වනවිට එය මහජන ගෞරවය සඳහා බකිංහැම් මාලිගයේ තැන්පත් කර තිබේ. 14 September 2022
මෝදි-පුටින් ජින්පින් හමුවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් හෙට (15) සහ අනිද්දා (16) දෙදින පැවැත්වෙයි. හමුව පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේය. 13 September 2022
යුක්රේනයේ කොරෝනා වැඩිවීමක් යුද ගැටුම් මැද, ලබන ඔක්තෝබර් මාසය වනවිට යුක්රේනයේ ‘කොවිඩ් 19’ වසංගතයේ ඉහළ යෑමක් සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් අනතුරු අඟවයි. 13 September 2022
සිඩ්නි වැසියන්ට දින 3 ක් තිස්සේ වතුර නෑ ඕස්ටේ්රලියාවේ සිඩ්නි නුවර ප්‍රදේශ කීපයක ජල සැපැයුම අඩපණ වී ඇති බවත්, එම ප්‍රදේශවල වැසියන් තෙදිනක් තිස්සේ ජලය නොමැතිව පීඩාවට පත් වී සිටින බවත් වාර්තා වේ. 13 September 2022
ඇමෙරිකාවෙනුත් නාසික එන්නතක් ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය අඩපණ කිරීමේ අරමුණින්, ඇමෙරිකාව ද නාසික එන්නතක් නිපදවා ඇත. මෙම එන්නත නිපදවා ඇත්තේ නාසයට ඉසින දියරයක් ලෙසය. 13 September 2022
රැජිනගේ රුව ඉවත් කෙරේ අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබත් මහ රුජිනගේ රුව, බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටු, පවුමේ කාසි සහ මුද්දරවලින් ඉවත් කෙරෙන බවත්, ඒ වෙනුවට තෙවැනි චාල්ස් රජුගේ රුව ඒවාට ඇතුළත් කෙරන බවත් එංගලන්ත මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 13 September 2022
ප්‍රදේශ කීපයක් යළි යුක්රේන හමුදා අතේ දකුණු සහ නැගෙනහිර යුක්රේනයේ ප්‍රදේශ කීපයක්ම රුසියන් හමුදා ග්රහණයෙන් මුදා හැනීමට තම හමුදා සමත් වී ඇති බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කියයි. 12 September 2022
භූමි කම්පාවෙන් 5 ක් මරුට පැපුවා නිව් ගිනියාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාව හේතුවෙන් ප්‍රදේශ රැසකින් නායයෑම් වාර්තා විය. 12 September 2022
නවසීලන්තය-ඕස්ට්‍රේලියාව නිල වශයෙන් චාල්ස් රජු පිළිගනී දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු, කිරුළ හිමි තෙවැනි චාල්ස් රජු, තම රාජ්‍ය නායකයා ලෙස පිළිගැනීම සඳහා නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව විශේෂ උත්සව සංවිධානය කර තිබුණි. 12 September 2022
එලිසබත් රැජිනට ගෞරව දක්වන්න මහ සෙනඟක් දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ එඩින්බරෝ අගනුවර ප්‍රධාන දෙව් මැදුරේ තැන්පත් කෙරුණු අතර, දේහයට ගෞරව දැක්වීමට දහස් ගණනක් දෙනා දෙව් මැදුර වෙත පැමිණි බව මාධ්‍ය වාර්තා කළේය. 12 September 2022
ජනපති පුටින් චීන ජනපති ජින්පින් හමුවන්න සූදානම් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක්, මෙම සතියේ පැවැත්වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 11 September 2022
මහ රැජිනගේ දේහය ලන්ඩනය බලා ගමන් අරඹයි ස්කොට්ලන්තයේ බැල්මොරාල් මන්දිරයේ දී අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය ලන්ඩන් නුවරට රැගෙන ඒම මේ වනවිට ආරම්භ වී තිබේ. 11 September 2022
හිත්අමනාපකම් පසෙකලා විලියම්-හැරී එක්වෙති දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍ය වෙනුවෙන් විලියම් සහ හැරී කුමාරවරුන් හිත්අමනාපකම් පසෙකලා යළි එකමුතු වී සිටිති. 11 September 2022
රැජිනගේ අභාවයට හේතුව කොරෝනා දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය හේතුව ‘කොවිඩ් 19’ වයිරසයේ බලපෑම යැයි බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත් වෙබ් අඩවිය පවසයි. 11 September 2022
රැජිනගේ අභාවය රාජකීය මී මැස්සන්ට දැනුම් දෙයි බකිංහැම් මාලිගයේත්, ක්ලැරන්ස් හවුස් මන්දිරයේත් රාජකීය මීමැසි පාලකයා, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය මී මැස්සන්ට දැනුම් දුන් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. 10 September 2022
කැස්බෑවුන් මිලියන 1.1 ක් දඩයම් කරලා පසුගිය තිස් වසරක කාලය පුරා, සාගර කැස්බෑවුන් මිලියන 1.1 ක් නීති විරෝධී ආකාරයට දඩයම් කර ඇතැයි ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති. 10 September 2022
රැජිනගේ අවමංගල්‍යයට යනවා දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල උත්සවයට තමන් ද සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි. 10 September 2022
මවු රැජිනියනි ස්තුතියි දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු කිරුළ හිමි පුතු තෙවැනි චාල්ස් රජු ජාතිය ශෝකයට පත් බ්‍රිතාන්‍ය වැසියන් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය ද ආමන්ත්‍රණය කළේය. 10 September 2022
උතුරු කොරියාව ලෝකයට තර්ජනයක් උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් ලෙස නම් කිරීමට එරට නායක කිම් ජොන් උන් පියවර ගැනීමත් සමඟ උතුරු කොරියාව ලෝක මුළු ලෝකයටම තර්ජනයක් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රෝන් පෙන්වා දෙයි. 10 September 2022
ගංවතුරෙන් ආර්ථිකයට සිදුවුණු හානිය දරුණුයි පාකිස්තානයට බලපෑම් එල්ල කළ දරුණු ගංවතුර හේතුවෙන් එරට ආර්ථිකයට සිදුවූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 18 කට වැඩි යැයි ගණන් බලා තිබේ. 10 September 2022
උතුරු කොරියාවෙන් ලෝකයට තර්ජනයක් තමන් න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බවට පත් වී අවසන් යැයි බටහිර රටවලට අනතුරු අඟවමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසයි. 09 September 2022
චාල්ස්ට ඔටුන්න ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේදී හෙට (10) චාර්ල්ස් කුමරු නිල වශයෙන් තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස කිරුළු පැළඳීමට නියමිත බව බී.බී.සී පුවත් සේවය පවසයි. 09 September 2022
එලිසබත් රැජින අසනීපෙන් බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, වෛද්‍යවරුන් ඇගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවන බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 08 September 2022
ඉන්දියාවේ දැවැන්ත පා ගමනක් ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන කණ්ඩාම වන කොංග්රස් පක්ෂය ප්රමුඛ සන්ධානය සංවිධානය දැවැන්ත පා ගමනක් සංවිධානය කර තිබේ. ඒ, ‘එක් ඉන්දියාවක්’ යන තේමාව යටතේය. 08 September 2022
ඕනෑම තැනකට විදිය හැකි මිසයිලයක් ලොව ඕනෑම තැනකට විදිය හැකි ආකාරයේ, අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට ඇමෙරිකන් හමුදාව සමත් විය. 08 September 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026