ඉරානයට පහර දෙන්න ඊශ්‍රායල අගමැති කැබිනට් සහාය පතයි ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත් 04 November 2011
‘ෂෙංෂූ 8’ ගගන යානය චීන අභ්‍යවකාශ නැවැතුම්පොළට යයි චීනයේ ප්‍රථම අභ්‍යවකාශ නැවැතුම්පොළ වන ‘ටියැංගොන් 1’ මොඩියුලය සමඟ සම්බන්ධ වීමට ‘ෂෙංෂූ 8’ නමැති නියමුවන් රහිත ගගන යානය අභ්‍යවකාශයට 02 November 2011
ලිබියාවේ නව අගමැති විද්‍යාඥයෙක් ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසු, සිවිල් පරිපාලනයක් ස්ථාපිත කිරීමේ අරමුණින්, කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ලිබියා ජාතික අන්තර්වාර 02 November 2011
මහා භූමි කම්පාවෙන් පසු තුර්කියට දැඩි හිමපතනයක් ප්‍රබල භූමිකම්පාවකට මුහුණ දුන් නැගෙනහිර තුර්කියට බලපෑ දරුණු හිම පතනයක් හේතුවෙන් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වූ බවත් උ 01 November 2011
ඉම්රාන් ඛාන් ලක්ෂ ගණනක් සමඟ රජයට එරෙහිව වීදි බසී ඇමෙරිකාවට ගැති වාල්කම් නොකරන ලෙසත්, පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට වහා ධුරයෙන් ඉවත් වන ලෙසත් බල කරමින් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ න 01 November 2011
ටියුනීසියාවේ සිරදඬුවම් විඳි ලිබියාවේ හිටපු අගමැතිට නිදහස අනවසරයෙන් ටියුනීසියාවට ඇතුළුවීම නිසා සිරගත කර සිටි හිටපු ලිබියා අගමැති අල් බග්ඩාඩි අලි අල් මහම්මදි ටියුනීසියානු අධිකරණ නියෝගයක් 31 October 2011
බැංකොක් ගංවතුරින් යටවුණාට විපක්ෂයෙන් අගමැතිනියට දොස් තායිලන්තයේ බැංකොක් අගනුවරට බලපා ඇති දරුණු ජල ගැලීම්වලට එරට නව අගමැතිනී යිංග්ලක් ෂිනවාත්රා වගකිව යුතු යැයි තායිලන්ත විපක්ෂ කණ්ඩ 31 October 2011
සිරියාවට අත තිබ්බොත් මැද පෙරදිග අස්ථාවර වේවි ඇමෙරිකාව ප්රමුඛ බටහිර බලවතුන් ලිබියාවට මෙන් සිරියාවට අත තැබුවොත්, මුළුමහත් මැද පෙරදිග කලාපයම අස්ථාවර වනු ඇතැයි සිරියා ජනාධිපති 31 October 2011
නේටෝ බසයට බෝම්බ ප්‍රහාරයක්: ඇමෙරිකා සෙබළු 13 ක් මියයති තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නේටෝ හමුදා බස් රියක් ඉලක්ක කර ගනිමින් ඊයේ (30) එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන 31 October 2011
ඉන්දියාවේ දූපත් විරෝධි අරගලයට රතු එළියක් නිදහස් ඉන්දියාවේ ප්රබලතම ජනතා ව්‍යාපාරය වශයෙන් හැඳින්විය හැකි අන්නා හසරේගේ නායකත්වයෙන් යුත් දුපත් විරෝධි මහජන ව්‍යාපාරය එම කණ් 28 October 2011
වෙනිසියුලාවේ ජනපතිගේ ආයුෂ කී දොස්තර රටින් පැනලා දරුණු පිළිකාවකින් පෙළෙන වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස්ගේ ආයු කාලය තව වසර දෙකකට වඩා නැතැයි මැක්සිකෝහි මිලෙනියෝ නම් සඟරාවකට ප් 28 October 2011
ගඩාෆි පුත් සයිෆ්-බුද්ධි ප්‍රධානි අබ්දුල්ලා ජාත්‍යන්තර අධිකරණයට භාරවීමට යති ඝාතනයට ලක්වූ කර්නල් මුහම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් සහ ගඩාෆිගේ හිටපු බුද්ධි ප්‍රධානි අබ්දුල්ලා අල්-සෙනුස්සි හේග්හි පිහි 28 October 2011
සුන්බුන් අතර සිරවී සිටි සති දෙකේ බබා බේරා ගැනේ අග්නිදිග තුර්කියේ පසුගිය සතියේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් දින දෙකකට පසු, එම ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටි සති දෙකක් වයසැති 27 October 2011
නේටෝ ප්‍රහාර නවතා දෙන්නැයි ගඩාෆි ඉතාලි අගමැතිට ලිපියක් යවලා තිබුණාලූ කැරලිකරුවන්ගේ තර්ජනවලට ලක්ව සිටි ලිබියා නායක මුවම්මර් ගඩාෆි තම රටට එරෙහි නේටෝ ප්‍රහාර නවතා දෙන ලෙස බැගෑපත්වෙමින් පසුගිය අගෝස්තු 27 October 2011
පාකිස්තානු නිර්මාතෘ අලි භූතෝගේ බිරිඳ මියයයි ප්රජාතන්ත්රවාදී පාකිස්තානයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන එරට ප්‍රථම අගමැති අලි භූතෝගේ බිරිඳ වූ අසූ දෙහැවිරිදි නස්රත් භූතෝ ඊයේ (23) 25 October 2011
ආජන්ටිනාවේ හිටපු අගමැතිනි කි්රස්ටිනාට ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ආජන්ටිනාවේ පැවැති ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලබා දෙවන වරටත් බලයට පත්වීමට මධ්‍ය වාමාංශික දේශපාලනඥයෙකු වන එරට හිටපු අගමැතිනී 25 October 2011
ගඩාෆිගේ මළ සිරුර මස් කඬේක ප්‍රදර්ශනයේ ඝාතනයට ලක්වූ කර්නල් ගඩාෆිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අන්තර්වාර රජය විසින් මේ වන විට කල්දමා ඇතැයි ලිබියාවේ විදෙස් ප්රවෘත්ති ආරංච 24 October 2011
සවුදි අරාබියේ ඔටුන්න හිමි අබ්දුල් අසීස් කුමරු අභාවප්‍රාප්ත වෙයි සෞදි අරාබියේ ඔටුන්න හිමි අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් අල් සෞදි කුමරු අභාවප්‍රාප්ත වූ බව ඒජන්සි පුවත් වාර්තා පෙරේදා (22) නිවේදනය කළේ 24 October 2011
ලිබියාව දැන් නිදහස් රටක්: වසර 42 ක් පුරා ලිබියාව පාලනය කළ කර්නල් ගඩාෆි ඝාතනය කිරීමෙන් පසු ලිබියානු අන්තර්වාර රජය ඊයේ (23) සිට සිය රට (ලිබියාව) නිදහස් වූ බව ප්‍රකාශ 24 October 2011
ඊළඟ බිල්ල අහමඞ් නෙජාඞ් 2011 පෙබරවාරි 27 වෙනි ඉරිදා මා ඉරිදා ලංකාදීපයට ලියූ ලිපියේ සිරස්තලය වූයේ ජනතා කැළඹිල්ලට මැදිවූ ගඩාෆි යන්නයි. එම ලිපිය මා ඇරැඹුවේ බෝර දමා 23 October 2011
ගඩාෆි නැති ලිබියාවේ ඉරණම ”ලිබියාව නම් ගඩාෆීය - ගඩාෆී නම් ලිබියාවය”යැයි කිව හැකි තත්ත්වයක් මෑතක් වනතෙක්ම තිබිණි. ගඩාෆී නැති ලිබියාවක් ගැන සිතීමටවත් හැකියාවක 23 October 2011
ගඩාෆි මැරුම් කයි හතළිස් දෙවසරක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි, ඔහුගේ උපන් ගමවන සර්ට් නුවරදී ලිබියාවේ අන්තර්වාර මණ්ඩලයේ සටන්කරුවන් විසින් ඊයේ මරා 21 October 2011
ඔබාමාගෙන් ඉරානයට රතු එළියක් ඉරානයේ සුපිරි ඔත්තු සේවය වන කුඞ්ස් මෙහෙයවීම යටතේ එක්සත් ජනපදයේ සිටින සෞදි අරාබි තානාපති වොෂින්ටනයේදී ඝාතනය කිරීමේ සැලැස්මක් අනාව 21 October 2011
පෞද්ගලික සත්තු වත්තක කූඩු හැරදා අයිතිකරු සියදිවි නසාගනී පෞද්ගලික සත්වෝද්‍යානයක් හිමි පුද්ගලයකු උමතුවෙන් මෙන් සතුන් ගාල්කර තිබූ කූඩුවල දොරවල් හැර දැමීම නිසා මහා මාර්ගයට පැමිණි සතුන් නිද 21 October 2011
කුර්දි සටන්කාමීන්ගෙන් තුර්කි හමුදාවට ප්‍රහාර වැලක් කුර්දි සටන්කාමීන් ගිණිකොණ දිග තුර්කියේ දී පෙරේදා(19) එල්ල කළ ප්‍රහාරවලින් තුර්කි හමුදා භටයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 18 දෙනෙක 21 October 2011
හකානි අණ දෙන නිලධාරියා ඇමෙරිකා ප්‍රහාරයකින් මරුට අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන ‘හකානී’ ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරී ජන්බාස් සඞ්රාන් ඝාතනය කිරීමට ඇමෙරික 15 October 2011
භූතානයේ රාජකීය විවාහය භූතාන රජු ජිග්මේ කෙසර් නම්ග්යේල් වංග්චුක්ගේ රාජකීය විවාහ මංගල උත්සවය ඊයේ (13) පුනාකාහි සොන් ආරාමයේදී චාරිත්රාණුකූව පැවැත්විණි. 31 හ 14 October 2011
ගඩාෆි පුතු මුටාසිම් ලිබියා කැරැලිකරුවන්ගේ අත්අඩංගුවට ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු මුටාසිම් ගඩාෆි අල්ලා ගැනීමට සර්තේ නුවර වට කළ සටන්කාමීහු ඊයේ (13) සමත් වූහ. ගඩාෆිගේ රජයේ ජාත 14 October 2011
යුක්රේනයේ හිටපු අගමැතිනීට සත් වසරක සිරදඩුවම් යුක්රේනයේ හිටපු අගමැතිනියක වන ජුලියා ටිමෝෂෙන්කෝ හට පෙරේදා (11) එරට උසාවියක් වසර හතක සිර දඩුවම් නියම කළේය. ඇය සිය සේවා කාලය තුළදී රුසිය 13 October 2011
ඔබාමාගේ රැකියා යෝජනාව සෙනට් සභාව හමුවේ පරදී ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ඉදිරිපත් කළ රැකියා උත්පාදන කිරීමේ ව්‍යාපෘතියට අදාළ යෝජනාව සෙනට් සභාව විසින් පෙරේදා (11) පරාජයට පත් කරන 13 October 2011
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026