බැංකොක් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම ප‍්‍රහාරයට වගකිවයුත්තේ සියොන්වාදී ඊශ‍්‍රායලය බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශ ප‍්‍රකාශකයෙක් ඊයේ (15) කියා සිටියේය. තායිලන්තය සමඟ පවතින හොඳහිත පළුදු කිරීමේ අරමුණින් ඊශ‍්‍රායලය තමන්ට පදනම් විරහිත චෝදනා එල්ල කරන බවත් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී ඉරානයේ සහය තායිලන්තයට ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. බැංකොක් නගරයට පෙරේදා(14) එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධයැයි සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකු තායිලන්ත ආරක්ෂක අංශ භාරයේ සිටින බව එරට පුවත් සේවා වාර්තා කරයි. තායිලන්ත බලධාරීන් විසින් ඉරාන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊශ‍්‍රායල ආරක්ෂක අමාත්‍ය එහුඞ් බරාක් කියා සිටියේ ඉරානය ත‍්‍රස්තවාදය වැපිරවීමේ කි‍්‍රයාවන්හි නිරතව සිටින බවයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායිලන්ත බෝම්බ ප‍්‍රහාරයට ඉරානයේ සම්බන්ධයක් නැහැ