
ජර්මනියේ ජීවන වියදම ඉහළ යෑම ඇතුළු කරුණු රැසක් මුල්කරගනිමින් ඉකුත් සති අන්තය පුරාවට විරෝධතා පැවැත්විණි. ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු කලහකාරී පිරිස්, වෙළෙඳසැල් කොල්ලකමින් දේපොළ හානි සිදු කළහ.
එම පිරිස් විසුරුවා හැරීමට පොලිසිය යෙදවුණු අතර, පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතරේ දරුණු ගැටුම් හට ගැනුණි. බර්ලීනයේ පමණක් නොව, ජර්මනියේ ප්‍රධාන මූල්‍ය නගරය වන ෆ්‍රැන්ක්ෆර්ට් නගර මධ්‍යයේ ද දරුණු විදියේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. විරෝධතා පවත්වන්නේ ‘ජෙන්සී’ තරුණ අරගලකරුවන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd