IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉම්රාන් ඛාන්ගේ පක්ෂ රැලියකට පහරදීලා

ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පෙරේදා (11) පාකිස්තානයේ ස්වාබී නුවර පැවැත් වූ දේශපාලන රැලියකට අත් බෝම්බ සහ වෙඩි ප‍්‍රහාර එල්ල විය. ප‍්‍රහාරයෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්වූ අතර 12 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් අතරේ පොලිස් නිලධාරීන් හත් දෙනකු සිටින බව ආරංචි මාර්ග පවසයි. ප‍්‍රහාරය එල්ල වෙද්දී ඉම්රාන් ඛාන් හෝ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ නායකයන් හෝ එම ස්ථානයේ නොසිටි බවත් ප‍්‍රහාරය එල්ල වූයේ ඔවුන් එතැනින් පිටවී ගොස් විනාඩි කිහිපයකින් බවත් මාධ්‍ය වාර්තා කළේය. ප‍්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාර ගනු ලැබ නැති අතර එය ඉස්ලාමීය සටන්කාමීන්ගේ ම්ලේච්ඡු කි‍්‍රයාවක් යැයි තමන් සැක කරන බව පාකිස්තාන පොලිසිය පවසයි.



අදහස් (0)

ඉම්රාන් ඛාන්ගේ පක්ෂ රැලියකට පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site