අපි‍්‍රකා රාජ්‍යයක් වන කොංගෝවේ ජනාධිපති ජෝෂප් කබීලාගේ ප‍්‍රධාන උපදේශක පෙරේදා (12) සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ අතර එරට මුදල් ඇමති බරපතල තුවාල ලැබුවේය. කොංගෝවේ බකාවු නගරයට ඔබ්බෙන් අනතුරට ලක්වූයේ ජනාධිපති උපදේශකවරයාත් මුදල් ඇමැතිවරයාත් ගමන් කරමින් සිටි කුඩා ජෙට් යානයකි. ජනාධිපති උපදේශක කටුම්බා වන්කේට අමතරව යානයේ නියමුවා ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd