ඉන්දීයාවේ පාලක කොංග‍්‍රස් පක්ෂ සාමාජිකයකුගේ මෝටර් රථයේ තිබී ඉන්දීය රුපියල් කෝටියක මුදල් බෑගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට ජනපතිනි ප‍්‍රතිභා පාතිල්ගේ පුත් රා ඕෂාබ් ෂෙක්වත්ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කරන බව පොලිසිය පවසයි. ෂෙක්වත්, මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්තයේ කොංග‍්‍රස් පක්ෂ නායකයෙකි. මහාරාශ්ට ප‍්‍රාන්තයේ අහ්රාවාතී දිස්ති‍්‍රක්කයේ සිදුකළ පොලිස් සෝදිසි මෙහෙයුමකදී එම මුදල් බෑගය හමුවී ඇත. මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්ත සභා මැතිවරණය ඉකුත් 16 වැනිදා ඇරඹිණි. එම මුදල මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂ අපේක්ෂකයන් වෙනුවෙන් වෙන් කළ මුදල් යැයි රා ඕෂෙබ් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පතට පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
164
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය ජනපති පුතුගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි