ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ වෙබ් අඩවියට පෙරේදා (11) සයිබර් ප‍්‍රහාරයක් එල්ල වීමෙන් එහි කටයුතු සියල්ල අඩපණ විය. අන්තර්ජාලය ඔස්සේ වෙබ් අඩවියට අනවරයෙන් ප‍්‍රවේශ වී එහි කටයුතු අවුල් කර දැමූ පරිගණක හැකර්වරුන් (පරිගණක දත්ත සොරුන්), සමාජ වෙබ් අඩවියක් වන ‘ට්විටර්’ හරහා පවසා ඇත්තේ තමන් එල්ල කළ සයිබර් ප‍්‍රහාරය ඉතා සාර්ථක එකක් වූ බවය. ප‍්‍රහාරය එල්ල කළ හැකර්වරුන් කවුරුන්දැයි සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd