වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් පිලිපීනයේ පැරනාක් නුවර සමූහ විවාහ මංගල උත්සවයක් පැවැත්වුණු අතර යුවළ 300 ක් ඊට සහභාගී වූහ. විවාහ උත්සවයක් ගැනීමට හෝ විවාහය ලියා පදිංචි කිරීමට මුදල් නොමැති දිළිඳු තරුණ තරුණියෝ රැසක් ඊට සහභාගී වූහ. එම සමූහ විවාහ මංගල උත්සවය සංවිධානය කරනු ලැබ තිබුණේ පිලිපීන රජය විසිනි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වැලන්ටයින් දා 300 කට මංගල සීනු
sasa Thursday, 16 February 2012 02:13 PM
පව් අමාරුවෙ වැටුනා..