ජර්මනියේ ජනාධිපති ධුරයට කොමියුනිස්ට් විරෝධී මානව කි‍්‍රයාකාරිකයකු වන 72 හැවිරිදි ජෝචිම් ගෝක් පත් කිරීමට ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාකෙල් ඊයේ (20) තීරණය කළාය.
ගෝක්, නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට්වාදය තුරන් කිරීමට මෙන්ම බර්ලීන් තාප්පය බිඳ හෙළීමේ සිද්ධියට ද සම්බන්ධ ප‍්‍රමුඛ පෙළේ විරෝධතාකරුවෙක් ද වෙයි. ඔහු ජර්මනියේ නෙල්සන් මැන්ඩෙලා යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති.
ඉකුත් 17 වැනිදා වන තෙක් ජර්මනියේ ජනපති ධුරය හෙබවූයේ 52 හැවිරිදි කි‍්‍රස්ටියන් වුල්ෆ්ය. දිගින් දිගටම දූෂණ වංචා චෝදනා එල්ල වීමත් සමඟ ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd