ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකා කඳවුරකට කිලෝ නවදාහක බෝම්බයක් ලෝකයම වෙළාගත් ත්‍රස්තවාදය ටිකෙන් ටික ඒ ඒ රවල්වලින් දුරස්ව යනවා වෙනුවට තවදුරටත් එම රටවල් පීඩාවට පත්කරමින් සිටින්නේ පූරුවේ කළ කරුම 18 September 2011
ඉතාලි ජාතික කතකගෙන් සිංහල ටෙලි නාට්‍යයක් ෆුල්වියා එතලේසෙ ඉතාලි ජාතික කාන්තාවකි. ඇය මාධ්‍යවේදීනියක්, ගුරුවරියක් මෙන්ම සිනමා අධ්යක්ෂකවරියකි. වසර ගණනාවක් පුරා සිනමාකරණය පි 18 September 2011
විදේශික ළමුන් බහුතරයක් සිටි මිලානෝහි පාසලක පළමුවැනි ශ්‍රේණිය වසා දමලා ඉතාලියේ මිලානෝ නගරයේ විදේශික සංක්‍රමණිකයන් බහුලව වෙසෙන ප්‍රදේශයක පිහිටි ප්‍රාථමික පාසලක පළමුවැනි ශ්‍රේණිය සඳහා ලියාපදිංචි ක 18 September 2011
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ප්‍රහාරය පසුපස ඇමෙරිකාවත්...? 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුතු අල් කයිඩා සංවිධානය ඇමෙරිකාවට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේය. ඒ 16 September 2011
සැඟවී සිටින ගඩාෆි ප්‍රහාරයකට සැරසෙනවා කැරැලිකරුවන් ටි්රපොලි අගනුවර අත්පත් කරගත් අවස්ථාවේදී සැඟවුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි සැඟවී සිට කැරැලිකරුවන්ට එරෙහ 16 September 2011
හිටපු ජනපති මැන්ඩෙලා හොඳ සනීපෙන් ඉන්නවා - ද. අප්‍රිකාවේ එස්.ඒ.බී.සි ගුවන් විදුලිය කියයි දකුණ අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මියගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් පෙරේදා (13) සිදුකළ ප්‍රචාරය ගැන කලකිරී සිටින දක 15 September 2011
ඉරාකයේ හබානියා හමුදා කඳවුරේ බෝම්බ පිපිරීමක් බටහිර ඉරාකයේ හමුදා කඳවුරකට අයත් බසයක අටවා තිබූ බෝම්බයක් ඊයේ (14) දහවල් පුපුරා යාම නිසා පුද්ගලයන් 15 දෙනකු මියගිය අතර 20 දෙනෙක් තුවාල ලැබූ 15 September 2011
ලිබියානු කැරැලි නායක ජිබ්රිල් ජාතිය අමතයි ලිබියානු ජාතික අන්තර්වාර රජයේ මෙන්ම කැරැලිකාර පාර්ශ්වයේ ද නායකයා වන මොහොමඞ් ජිබ්රිල් පෙරේදා (12) ටි්රපොලි නුවර සිට ජාතිය ඇමැතුවේය. 14 September 2011
ගඩාෆි පුතු අල් සාදිට නයිගර් රාජ්‍යයේ රැකවල් කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බාල පුතු අල් සාදි පෙරේදා (11) තම රටට පැමිණි බවත් ඔහුට රැකවරණ ලබා දෙන බවත් ලිබියාවේ අසල්වැසියකු වන නයිගර් රාජ් 13 September 2011
ඉන්දියාවට මහ වැසි: ගංවතුරින් 18 ක් මරුට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් ඊයේ (12) ජලයෙන් යටවූ අතර ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි විය. ජල ගැලීම් සහ නා 13 September 2011
ගඩාෆිගේ අවසන් බළ කොටුවට ප්‍රහාර කැරලිකරුවන් විසින් ලිබියානු නායක මුවම්මර් අල් ගඩාපිගේ අවසාන බල කොටුව වශයෙන් සැලකෙන වානි වැලීඞ් නගරයට ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇතැ 12 September 2011
සැත්කමින් පසු සෝනියා ආපසු එයි ඇමෙරිකාවේදී සැත්කමකට භාජන වීමෙන් පසු ඉන්දීය පාලක කොංග්රස් පක්ෂයේ සහ ගාන්ධි/නේරු දේශපාලන පරපුරේ නායිකා සෝනියා ගාන්ධි ඊයේ (8) යළි ඉන 09 September 2011
රුසියානු ගුවන් යානයක් කඩා වැටී 43 ක් මරුට ගුවන් ගත වී ස්වල්ප වේලාවකින් සන්නිවේදන කුලූනක ගැටුණු රුසියානු මගී ගුවන් යානයක් පෙරේදා (7) කඩා වැටුණු අතර එහි ගමන් කළ 45 දෙනාගෙන් 43 දෙනෙ 09 September 2011
පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු ඊයේ (07) නිරිතදිග පාකිසථානයේ ක්වෙටා නගරයේ රජයේ කාර්යාල අසල බෝම්බ පුපුරවා ගැනීම නිසා අඩු තරමින් පුද 08 September 2011
සර්බියාවේ හිටපු හමුදාපතිට අවුරුදු 27 ක සිරදඬුවමක් සර්බියාවේ හිටපු හමුදා ප්‍රධානී මොමිසිලෝ පෙරිසික්ට (67) යුගෝස්ලෝවියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය විනිශ්චය මණ්ලයක් ව 08 September 2011
ලොව ලොකුම කිඹුලා පිලිපීනයෙන් දකුණු දිග පිලිපීනයේ අගුසාන් දෙල් සූර් ගම්මානයේ ගැමියන් බියට පත් කළ මීටර් 6.4 ක් දිග, කරදිය කිඹුල් රජු පණ පිටින් අල්ලා ගැනීමට පිලිපීන ව 07 September 2011
ගඩාෆි නයිගර් රාජ්‍යයට පලා ගියාදැයි සැකයක් ලිබියානු බලඇණියක් රැගත් හමුදා රථ 250 ක් ඊයේ (6) නයිගර් රාජ්‍යයේ ඇගඬේස් නුවරට පැමිණි බවත් එම පිරිස අතරේ ලිබියා නායක මුවම්මාර් ගඩාෆි ද ඇතැ 07 September 2011
ඉන්දීය අගමැති බංගලදේශයට යයි ඩකා නුවරදීය (ඒ.එෆ්.පී.) ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අදිටනින් ඉන්දීය අගමැති මන්මෝහන් සිං ඊයේ (6) අසල්වැසි බංග්ලාදේශයේ සංචාර 07 September 2011
ගඩාෆිට පක්ෂ බානී වාලිඩ් නගරය අල්ලා ගැනීමේ මහ සටන ඇරඹේ ලිබියා නායක මුවම්මාර් ගඩාෆිට පක්ෂපාතී නගරයක් ලෙස සැලකෙන ටි්රපොලි අගනුවරට කිලෝ මීටර් 140 ක් දුරින් පිහිටි ‘බානී වාලීඞ්’ අත්පත් කර ග 06 September 2011
කැරලිකරුවන්ට වෙඩි තැබු ගඩාෆිගේ සුරූපිනියෝ දකින කාගේත් නෙත් මුලින්ම යොමුවන්නේ ඇගේ දුඹුරු පැහැ දෑසට සහ රෝස පැහැති දෙතොල්වලටය. ලිබියාවේ ටි්රපොලි අගනුවර මැටීගා හමුදා රෝහලේ ද 05 September 2011
ඇමෙරිකාව කැලඹූ අයිරින් නිවර්තන කලාපීය සුළි කුණාටුවලින් ඇමරිකාව සෑම වසරකම පාහේ බැටකයි. නිවර්තන සුළි කුණාටු යනුවෙන් හැඳින්වෙන්නේ විශාල ප්‍රදේශයක පැතිරී 05 September 2011
ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි නිපදවනවා න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි බොහෝ ප්‍රමාණයක් නිර්මාණය කර ඇති බවට බුද්ධි අංශ වාර්තා සනාථ කළැයි එක්සත් ජා 05 September 2011
තුර්කිය ඊශ්‍රායල තානාපති නෙරපයි මානුෂීය ආධාර තොගයක් රැගෙන ඉකුත් වසරේ ගාසා තීරයට ගිය නෞකාවට ඊශ්‍රායල හමුදා සෙබළුන් එල්ල කළ ප්‍රහාරයෙන් තුර්කි ජාතිකයන් සිවු දෙනක 05 September 2011
සිම්බාබ්වේ ඡන්දය ලබන වසරේ සිම්බාබ්වේ රාජ්‍යයේ විපක්ෂ කණ්ඩායම්වල විරෝධය නොතකා ලබන වසරේ මහ මැතිවරණයක් පැවැත්වීමට එරට ජනාධිපති රොබට් මුගාබේ පෙරේදා (3) තීරණය කළ 05 September 2011
‘තලාස්’ සුළි කුණාටුවෙන් ජපානයේ 30 ක් මරුට ‘තලාස්’ නැමැති ප්රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (4) උතුරු දිග ජපාන හරහා හමා ගිය අතර මහ වැසි නිසා හටගත් හදිසි ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් ප 05 September 2011
ඇමෙරිකාවේ රහස් හෙළි කළ ‘විකිලීක්ස්’ වෙබ් ජාලයට සයිබර් ප්‍රහාරයක් ඇමෙරිකා රාජ්‍ය රහස් ලොවට හෙළි කළ ජුලියන් ඇසෙන්ජ්ගේ ‘විකිලීක්ස්’ වෙබ් ජාලය පෙරේදා (31) සයිබර් ප්‍රහාරයකින් අඩපණ විය. පරිගණක ආධාරයෙන 02 September 2011
මැරෙන කල් සටන් කරනවා: ගඩාෆිගේ වැඩිමල් පුතු කියයි කැරැලි - කරුවන් සමඟ මරණය තෙක් සටන් කිරීමට තමන් සූදානම් යැයි තවමත් ලිබියාවේ රැඳී සිටින ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ඊයේ (1) 02 September 2011
1986 දී ඇමෙරිකන් ගුවන් ප්‍රහාරයකින් මියගියැයි කී ගඩාෆි දියණිය ජීවතුන් අතර ඇමෙරිකාව 1986 වසරේ දී ලිබියාවේ ටි්රපොලි නුවර ගඩාෆි මන්දිරයට බෝම්බ හෙලූ අවස්ථාවේදී මියගියැයි කී ගඩාෆි දියණිය හැනා තවමත් ජීවතුන් අතර 02 September 2011
ශී‍්‍ර ලාංකික යුවළකට ඩුබායි රටේදී ඉපදුණ දරු දෙදෙනා පස්වතාවක් තාවකාලික පැවිදි දිවියට පාසල් නිවාඩු සමය තාවකාලික පැවිදි ජීවිතයට වෙන්කර මෙම ආත්ම භවයේදීම මාර්ගඵල ලබා සංසාර ගමන කෙටිකර ගැනීම සඳහා සූදානම් වන ඩුබායි රටේ ඉගෙ 01 September 2011
බාධක අබිබවා පෙරට යන වියට්නාමය 1930 වර්ෂයේදී ඉන්දු චීන කොමියුනිස්ට් පක්ෂය බිහි කළ නගුයෙන් අයි කුවොක් (හෝ චි මිං) විසින් ජාතික ව්‍යාපාරයට නව මඟක් සෙවීමේ කාර්යය අරඹන ලද 01 September 2011
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026