ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා විසින් හඳුන්වා දෙනු ලැබූ සෞඛ්‍ය රක්ෂණ පනතට පෙරේදා (11) පහළ මන්තී‍්‍ර මණ්ඩලයෙන් (කොංග‍්‍රස් මණ්ඩලය) දැඩි විරෝධයක් එල්ල විය. පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප‍්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුව වීම ඊට හේතුවයි. පහළ මන්තී‍්‍ර මණ්ඩලය පෙරේදා (11) රැස්වූ අවස්ථාවේ ඔබාමාගේ පතනට එරෙහිව සංශෝධනයක් ද සම්මත කර ගැනුණු බව වාර්තා වේ. එම සංශෝධනයට සෙනෙට් සභාවේ අනුමැතිය හිමි විය යුතුව ඇති අතර සෙනෙට් සභාවේ බහුතර බලය ඇත්තේ ඔබාමාගේ ඩිමොක‍්‍රටික පාක්ෂිකයන් සතුවය. එහිදී එම සංශෝධනය පරාජයට පත්වේවි යැයි දේශපාලන විචාරකයෝ විශ්වාස කරති.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔබාමාගේ සෞඛ්‍ය රක්ෂණ පනතට කොංග‍්‍රසයේ විරෝධය