ගගනගාමියෝ දෙදෙනෙක් සහ ගගනගාමිනියක් රැගත් රුසියාවේ සෝයූස් රොකට්ටුවක් ඊයේ (15) පෘථිවි කක්ෂයේ පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත් ව ගියහ. උඩුගුවනට ගියේ ඇමෙරිකා ගගනගාමිනී සුනීතා විලියම්ස් (දකුණේ), ජපන් ගගනගාමී අකිහිකෝ හොෂීඬේ (වමේ) සහ රුසියානු ගගනගාමී යූරි මෙලෙන්චෙන්කෝ (මැද) ය.
සුනීතා විලියම්ස් ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකානු ජාතික කාන්තාවකි. ඇය උඩුගුවන බලා යද්දී ඉන්දියාවේ අහමදාබාද් නුවර පාසල් සිසුවියෝ ඇයට සුබ පැතුම් ද එක් කළහ.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනීතා අනිත් පිරිමි දෙන්නටම වඩා දේහධාරී නේ....
ඊළග පාර මාවත් එක්ක යන්නකෝ
සුනේත්‍රා,විලියම්ස්, භය නැතුව ගිහින් එන්න.අහවල් රටේ අර සභාවල කට්ටිය නැහැනේ.සුභ ගමන්!
පොතේගුරාට ටිකක් නම ටැපලිලා වගේ නේද?
පොතේගුරා ගෙන් දන්නැති හින්දයි අහන්නේ , අහවල් රටේ කිව්වේ අර ආශ්චර්යමත් රටේද???????