IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තලේබාන් ප‍්‍රහාරයකින් පාකිස්තාන බන්ධනාගාර නියාමකවරු 9 ක් මරුට

තලේබාන් සටන්කාමීන් පිරිසක් පාකිස්තානයේ ලාහෝර් නුවර බන්ධනාගාර නියාමකරුන්ගේ පුහුණු පාසලකට කඩා වැදී ඊයේ (12) උදෑසන එල්ල කළ ප‍්‍රහාරයකින් බන්ධනාගාර නියාමකරු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාරය එල්ල වූයේ ඉච්රා පුහුණු පාසලකටය. එම අවස්ථාවේදී පාසලේ නියාමකවරුන් 30 දෙනකු සිටි බවත් ඔවුන් උදෑසන ආගමීක කටයුතුවල යෙදී සිටි බවත් වාර්තා වේ. සටන්කාමීන් වෙඩි තබමින් සහ අත්බෝම්බ ප‍්‍රහාර එල්ල කරමින් පුහුණු පාසලට කඩා වැදී ඇතැයි වාර්තාවේ. ප‍්‍රහාරය සඳහා සටන්කාමීන් 25 දෙනකු පමණ පැමිණි බව ද පැවැසෙයි. ප‍්‍රහාරය සැලවූ සැණින් ලාහෝර් පොලිසිය සහ හමුදාව එක් ව පුහුණු පාසල වට කළ බවද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී. සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයෙන් නියාමකවරු 15 දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.



අදහස් (0)

තලේබාන් ප‍්‍රහාරයකින් පාකිස්තාන බන්ධනාගාර නියාමකවරු 9 ක් මරුට

මධු Friday, 13 July 2012 09:56 PM

මෙයාලා කවදද මරා නොගත්තේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 615 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 756 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site