IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩමැස්කස් අගනුවර ගැටුම්වලින් සිරියානු හමුදා සෙබළු 60 ක් මරුට

සිරියාවේ ඩමැස්කස් අගනුවර ඊයේ (18) සිදුවූ දරුණු ගැටුම්වලින් සිරියානු රජයේ හමුදා සෙබළුන් 60 දෙනකු ජීවිත්ෂයට පත්වූ බව එරට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි. සිරියාවේ ඩමැස්කස් අගනුවර ගැටුම් හට ගැනීම ඇරැඹුණේ මීට දින කිහිපයකට පෙරය. සිරියානු කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘නිදහස් සිරියානු හමුදාව’ පවසා ඇත්තේ ජනපති බෂීර් අල් අසාද්ගේ ඒකාධිපති පාලනයෙන් සිරියානු අගනුවර මුදා ගැනීමට දිගටම සටන් කරන බවය.



අදහස් (0)

ඩමැස්කස් අගනුවර ගැටුම්වලින් සිරියානු හමුදා සෙබළු 60 ක් මරුට

නිෂාඩ් Friday, 20 July 2012 09:18 AM

බලවතුන්ට ඇහුම්කන් නොදීමේ පළවිපාක පේනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site