පාරිභෝගික බදු වැඩි කිරීමට ජපන් රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් එරට ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා අස් වූ ඉචිරෝ ඔසාවා ප‍්‍රමුඛ මන්තී‍්‍රවරු 50 දෙනා පෙරේදා (11) නව පක්ෂයක් පිහිටුවූහ. ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ එම මන්තී‍්‍රවරුන්ගෙන් 38 දෙනකු පාර්ලිමේන්තුවේ පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ මන්තී‍්‍රවරුන් වන අතර ඉතිරි 12 දෙනා ඉහළ මන්තී‍්‍ර මණ්ඩලයේ මන්තී‍්‍රවරුන් වෙති.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd